Me Dase Mage Wedana Song Lyrics - මේ දෑසේ මගේ වේදනා ගීතයේ පද පෙළ

Me Dase Mage Wedana Song Lyrics - මේ දෑසේ මගේ වේදනා ගීතයේ පද පෙළ
Song Title : Me Dase Mage Wedana (මේ දෑසේ මගේ වේදනා)
Artist : Pop Punk
Featuring : Falan Andria, Tilan GT Fernando
Composing : Pop Punk
Mix & Master : Pop Punk
Lyrics : Sampathh Dhewagiri
Guitars : Dihan Kularatne
Violin : Rukshan Gunawardhana
Video Production : Conception
Art & Illustrations : Kasun Asanka, Sheron Weerasighe @Conception
Motion Graphics : I.M. Amaan @Conception
Special Thanks : Charith Jayaneththi, Migara Wijayang, Thanuska Sanjaya


මා දෑස පාරා පාරා ආ මායා
සිහිනේ පුරා
මැවූ හීන රන්දා රන්දා බන්දා
තනිවේද මා

අදුරේ හඩාවී
මා හා සිනාසී
පෙරසේම ආයේ
සිතුසේ බලාවී

මහා පාළුවක
රෑ තරු දිලෙයි
පෑරුණු මතක
මා සිත දවයි

පහසින් මුලාවී
රහසේ සරාවී
බොහොසේ දැනේවී
පැවසූ නුරාගී

මේ දෑසේ මගේ වේදනා
මේ දෑසේ මගේ වේදනා

සිහින මිදෙන්නේ
තව අනන්තේ
අපි රගන්නේ
සැනසුම අද නෑ
හිත එක් තැන් නෑ
මනස මුලාවේ
දැනගෙන ආ ගමනක
ඇත්ත තිත්ත කර කරම
ලුහුබැද මිරිගුවත්
පාවෙනු දුටුවේ අන්ත්ම කඩඉමත්
දිව්වේ පසුපස
සුවය මිසක්
මගේ වරදර මා නෑ දෑත් පිසන්
විසක් ඉසන් සිතන්නේ නැති ඔබේ ආලය
ගිලිහී යන කාලය දා මා ළය
ඉතිරි වන මතක නිදාන තාලය

පහසින් මුලාවී
රහසේ සරාවී
බොහොසේ දැනේවී
පැවසූ නුරාගී

මේ දෑසේ මගේ වේදනා
මේ දෑසේ මගේ වේදනා
මේ දෑසේ මගේ වේදනා
මේ දෑසේ මගේ වේදනා
මේ දෑසේ මගේ වේදනා
මේ දෑසේ මගේ වේදනා
මේ දෑසේ මගේ වේදනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Dase Mage Wedana Song Lyrics - මේ දෑසේ මගේ වේදනා ගීතයේ පද පෙළ Me Dase Mage Wedana Song Lyrics - මේ දෑසේ මගේ වේදනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2021 Rating: 5

0 comments:

Post a Comment