Your Choice Way

Maya Deviya Song Lyrics - මායා දේවිය ගීතයේ පද පෙළ

Maya Deviya Song Lyrics - මායා දේවිය ගීතයේ පද පෙළ
Song Title : Maya Deviya (මායා දේවිය)
Artist : SANUKA & Windy Goonatillake
Album : Bathi Gee Dayawa (බැති ගී දයාව)
Melody & Lyrics : Daya Wickramasinghe (1976)
Music Director : Sangeeth Wickramasinghe
New Arrangements : Sanuka Wickramasinghe 


කුමුදු ලලනො පිබිදි නටන
සඳුගෙ රශ්මියෙන් තෙමී
වෙසඟ පෝය දිනය මේය
සිරිය පැතිරි දස දෙසේ

කුමුදු ලලනො පිබිදි නටන
සඳුගෙ රශ්මියෙන් තෙමී
වෙසඟ පෝය දිනය මේය
සිරිය පැතිරි දස දෙසේ

මායා දේවිය මව්පියො දැකුමට
සපිරිවරා යන අතරමඟේ
ලුම්බිණි සල් උයනේ සිරි දැකුමට
ආශා ඇතිවිය පින් මහිමේ

අරුණෝදය නැග එනා
ගිරා කොවුල් නද දෙනා
අරුණෝදය නැග එනා
ගිරා කොවුල් නද දෙනා
මොණරු බමරු එකට නටති
ප්‍රීතියෙන් පිනා පිනා
මොණරු බමරු එකට නටති
ප්‍රීතියෙන් පිනා පිනා

මායා දේවිය..

කුසුම් සිරිය වෙසක් සිරිය
දසත විහිදුනා නොමින්
කුසුම් සිරිය වෙසක් සිරිය
දසත විහිදුනා නොමින්
තුන්ලෝ ඒකාලෝකව
සිරිය පැතිරුණා පිනෙන්
තුන්ලෝ ඒකාලෝකව
සිරිය පැතිරුණා පිනෙන්

පුන් වෙසඟේ සාලවනේ
සාල මුලේදී උතුම්
පින්බර පින් පුතෙක් ඉපිද
සත් පියුමන් මත වැඩී

පුන් වෙසඟේ සාලවනේ
සාල මුලේදී උතුම්
පින්බර පින් පුතෙක් ඉපිද
සත් පියුමන් මත වැඩී

අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ටෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maya Deviya Song Lyrics - මායා දේවිය ගීතයේ පද පෙළ Maya Deviya Song Lyrics - මායා දේවිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, June 03, 2021 Rating: 5

0 comments:

Post a Comment