Mal Peththak Se Song Lyrics - මල් පෙත්තක් සේ ගීතයේ පද පෙළ

Mal Peththak Se Song Lyrics - මල් පෙත්තක් සේ ගීතයේ පද පෙළ
Song Title : Mal Peththak Se (මල් පෙත්තක් සේ)
Singing : 6th Lane
Album : Nirvanaya 
Lyrics & Music : Hiran Thenuwara 
Video : Nishpra111
Year : 2005


මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

මල් පෙත්තක් සේ සුසිනිදු සිත
මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
තව රිදෙන්න නෑ ඉඩක්
මගෙ හදවතේ
මට දුකද සතුට වේ

කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
මට පේනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Peththak Se Song Lyrics - මල් පෙත්තක් සේ ගීතයේ පද පෙළ Mal Peththak Se Song Lyrics - මල් පෙත්තක් සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2021 Rating: 5

0 comments:

Post a Comment