Kanda Udin Song Lyrics - කන්ද උඩින් ගීතයේ පද පෙළ

Kanda Udin Song Lyrics - කන්ද උඩින් ගීතයේ පද පෙළ
Song Title : Kanda Udin (කන්ද උඩින්)
ගායනය : අමිතා වැදිසිංහ
පද : දයානන්ද ගුණවර්ධන
තනුව : සෝමදාස ඇල්විටිගල


කන්ද උඩින්
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්න තමා බක් මහ ළංවීලා
එන්න තමා බක් මහ ළංවීලා ....//

දුන්න බහක් හින්දා මම කැන්දා
යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා ...//
උන්නෙ මෙතෙක් නැකතක් එන සන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා

කන්ද උඩින්
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්න තමා බක් මහ ළංවීලා
එන්න තමා බක් මහ ළංවීලා ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kanda Udin Song Lyrics - කන්ද උඩින් ගීතයේ පද පෙළ Kanda Udin Song Lyrics - කන්ද උඩින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2021 Rating: 5

0 comments:

Post a Comment