ලෝකයේ කුඩාම හදවත 😳😱😨 Fairyfly (විද්‍යාත්මක නාමය)

ලෝකයේ කුඩාම හදවත 😳😱😨 Fairyfly (විද්‍යාත්මක නාමය) - Your Choice Way
Fairyfly යනු කුඩාම කෘමීන් වන අතර ඒවා කුඩාම පියාඹන සත්ත්ව විශෙෂයක් වේ. ප්‍රධාන වශයෙන් ලොව පුරා නිවර්තන කලාපවල දක්නට ලැබේ. 

කුඩා ප්‍රමාණයේ මැස්සන්ට ඉතා කෙටි වැඩිහිටි ආයු කාලයක් ලැබුණ අතර මෙ කුඩා කෘමියාගෙ මූලික ලක්ෂණය වන්නේ ඔවුන්ගේ ශරීරයේ ඉතා කුඩා හදවතක් තිබීමයි.

එය ලෝකයේ කුඩාම හදවතයි .

මෙ හදවත දැකීමට අන්වීක්ෂ භාවිතා කිරිමට අවශ්‍ය වෙ.එ තරම් කුඩාය😳😱 . මෙම කුඩා හදවතෙ මිනිසෙකුගෙ මෙන් මාංශපේශී නොවේ. එය කෘමියාගේ පිටුපස සිට පටු නලයක් දිගෙ පිහිටයි. එය හිස දෙසට රුධිරය ගසාගෙන යාමේ ක්‍රියාවලියට උපකාරී වේ. මේ අනුව මෙම කුඩා හදවත විවෘත පද්ධතියේ තරල සංසරණය ද සක්‍රීය කරයි. 

මෙම හදවතේ නහර හෝ ධමනි දක්නට නොලැබේ. ලෝකයේ කුඩාම හදවත ඇති මැස්සන් සාමාන්‍යයෙන් 0.139 සිට 0.55 mm දක්වා පරාසයන්පවතී .

කළු, දුඹුරු හෝ කහ වර්ණවලින් තොර ශරීරයක් ඔවුන්ට ලැබුණි. හිස්වල ඇති H හැඩැති රටා වලින් මොහු වෙන්කර හඳුනා ගත හැකිය. 

මෙම මැස්සන් විශේෂයක් දින 15 ක් පමණ ජලය යට ජීවත් වේ.ඉන් පසු පරිසරය හා එක්වී ගංගා හා වෙල් ආස්‍රිත වගුරු බිම් වල කාලය ගත කරයි.

ඔවුන්ගේ කුඩා ශරීරය සහ කුඩා හදවත සැමවිටම අපව පුදුමයට පත් කරයි..

හරිම පුදුමයි නේද😯❤️ ...?

දිලා ❤️✍️
ලෝකයේ කුඩාම හදවත 😳😱😨 Fairyfly (විද්‍යාත්මක නාමය) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලෝකයේ කුඩාම හදවත 😳😱😨 Fairyfly (විද්‍යාත්මක නාමය) ලෝකයේ කුඩාම හදවත 😳😱😨 Fairyfly (විද්‍යාත්මක නාමය) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2021 Rating: 5

0 comments:

Post a Comment