Dowana Tharam Burulu Pura Song Lyrics - දොවන තරම් බුරුලු පුරා ගීතයේ පද පෙළ

Dowana Tharam Burulu Pura Song Lyrics - දොවන තරම් බුරුලු පුරා ගීතයේ පද පෙළ
Song Title : Dowana Tharam Burulu Pura (දොවන තරම් බුරුලු පුරා)
ගායනය : නිර්මලා රණතුංග සමග සුනිල් එදිරිසිංහ
පද : ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව : එච්.එම්. ජයවර්ධන


දොවන තරම් බුරුලු පුරා කිරි ගෙන දෙඤ්ඤං
කියන දුරක් බර පටවං කුර ගාටන්නම්
පරඬැල් කොළ උලා කකා බඩ පුරවඤ්ඤං
මසට නොදෙන්නට ඔය පිටි පතුළ ඉඹින්නම්

පුරු ඇඳගත් නළල වටේ පබළු වැල බැඳන්
කර ගැහිච්ච බෙල්ල වටේ ගෙජ්ජි වැල බැඳන්
උඹයි මමයි හාද වෙලා ගියපු සුබ ගමන්
හිතට එනව මසට නොදෙන් පතුළ ඉඹින්නම්

දොවන තරම් බුරුලු පුරා කිරි ගෙන දෙඤ්ඤං
කියන දුරක් බර පටවං කුර ගාටන්නම්
පරඬැල් කොළ උලා කකා බඩ පුරවඤ්ඤං
මසට නොදෙන්නට ඔය පිටි පතුළ ඉඹින්නම්

මං අඬද්දි බඩගින්නට උඹත් හැඬු හැඬුම්
අපෙ අම්මගෙ කන වැටිලා උඹට දුන් කිරෙන්
සංසාරෙන් එතෙර වෙලා උන්දැ ගිය ගමන්
උඹත් යමං පින් සිදුවෙයි මසට නොදෙන් මං

දොවන තරම් බුරුලු පුරා කිරි ගෙන දෙඤ්ඤං
කියන දුරක් බර පටවං කුර ගාටන්නම්
පරඬැල් කොළ උලා කකා බඩ පුරවඤ්ඤං
මසට නොදෙන්නට ඔය පිටි පතුළ ඉඹින්නම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dowana Tharam Burulu Pura Song Lyrics - දොවන තරම් බුරුලු පුරා ගීතයේ පද පෙළ Dowana Tharam Burulu Pura Song Lyrics - දොවන තරම් බුරුලු පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2021 Rating: 5

0 comments:

Post a Comment