Bethlehem Pure Song Lyrics - බෙත්ලෙහෙම් පුරේ ගීතයේ පද පෙළ

Bethlehem Pure Song Lyrics - බෙත්ලෙහෙම් පුරේ ගීතයේ පද පෙළ
Song Title : Bethlehem Pure (බෙත්ලෙහෙම් පුරේ)
ගායනය : අනිල් භාරතී
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : කරුණාරත්න අබේසේකර


බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

ලෙලෙන කැන් දිදී අමුතු තරුවකී //
අඳුර මැදින් එළිය මවයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ...

නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා //
මග අහගෙන යති දැක්මට
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ...

සත වෙත කරුණා පිණිදිය ගලනා //
මුතු උල්පත පාදා දුනි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි
ජේසු බිළින්දා
සාමෙ රජින්ඳා
ජේසු බිළින්දා
සාමෙ රජින්ඳා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bethlehem Pure Song Lyrics - බෙත්ලෙහෙම් පුරේ ගීතයේ පද පෙළ Bethlehem Pure Song Lyrics - බෙත්ලෙහෙම් පුරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 09, 2021 Rating: 5

0 comments:

Post a Comment