Yuda Bime Song Lyrics - යුධ බිමේ ගීතයේ පද පෙළ

Yuda Bime Song Lyrics - යුධ බිමේ ගීතයේ පද පෙළ
Song Title : Yuda Bime (යුධ බිමේ)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)


යුධ බිමේ ඇවිලෙන මහා ගිනි
කරට ගෙන ඔබ එක ලෙසේ
පෑව විස්කම් රණබිමේ ඔබ
සතුරු බල බිද එක ලෙසේ

වෙඩි උන්ඩ පපුවට වැදී
මරණෙ අභියස පෙනි පෙනී
ලක්මවට ගැරහුම් නොදී
දිවිපිදූ හෙළ විරුවනී

රටට ණය නැති සිංහ පුතුන්
ලක්මවම හඩවා නික්මුනා
ජාතියේ මුර දේවතාවන්
වේය හෙළයේ සිංහ පැටව්

පියූ❤️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yuda Bime Song Lyrics - යුධ බිමේ ගීතයේ පද පෙළ Yuda Bime Song Lyrics - යුධ බිමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2021 Rating: 5

0 comments:

Post a Comment