Wedikawe Song Lyrics - වේදිකාවේ ගීතයේ පද පෙළ

Wedikawe Song Lyrics - වේදිකාවේ ගීතයේ පද පෙළ
Song Title : Wedikawe (වේදිකාවේ)
Singing : Nadeeka Guruge (නදීක ගුරුගේ මහත්මා)


වේදිකාවේ අසුනකට බරවී
දහසක් නෙතු අතරේ අතරමං වී
ආදරේ කියා දෙන්න බෑ
රෝමියෝ

ශිෂ්ඨාචාරේ මානවයා හා
ශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා

ශිෂ්ඨාචාරේ මානවයා හා
ශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා
අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා
වැගිරෙයි දියවී ආදරේ
රෝමියෝ

වේදිකාවේ අසුනකට බරවී...

දෙතොලේ ඔබෙ රැඳී දහසක චුම්බන පිසදා
කොපුලේ එබෙ තැවරුණු දහසක ඛේටය පිසදා
සිපගනිමි දහසකුත් පළමු නැවුම් චුම්බනයෙන්
ගොඩගනිම් ආයෙමත් මැද ඉඳන් ජීවිතේ
රෝමියෝ

වේදිකාවේ අසුනකට බරවී...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wedikawe Song Lyrics - වේදිකාවේ ගීතයේ පද පෙළ Wedikawe Song Lyrics - වේදිකාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2021 Rating: 5

0 comments:

Post a Comment