Veronika Song Lyrics - වෙරෝණිකා ගීතයේ පද පෙළ

Veronika Song Lyrics - වෙරෝණිකා ගීතයේ පද පෙළ
Song Title : Veronika (වෙරෝණිකා)
ගායනය : නදීක ගුරුගේ
සංගීතය : නදීක ගුරුගේ


වෙරෝණිකා‍‍... වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා...
ඔබට මාව නැති
මට ඔබද නැති
ලෝකෙක ඉන්නවද?
මට පිස්සු... මට පිස්සු... මට පිස්සු... ඌ.....
මට පිස්සු වෙරෝණිකා...
වෙරෝණිකා....

සිංදු කිව්වා... ඔබ ලස්සනට... ලස්සනට..
හරිම ලස්සනයි... ස්ස්ස්සු.....!
මට නැති ඔබේ සිංදුව... ඔබට මොකටද?
ඔබට නැති මගේ සිංදුව...
මට මොකටද වෙරෝණිකා?
මට මොකටද?

වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා...

නැටුම් නැටුවා... ඔබ ලස්සනට‍... ලස්සනට...
හරිම ලස්සනයි‍‍... ස්ස්ස්සු.....!
මට නැති ඔබේ නැටුම... මට මොකටද වෙරෝණිකා..
ඔබට නැති මගේ නැටුම....
ඔබට මොකටද වෙරෝණිකා?

වෙරෝණිකා‍‍... වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා...
ඔබට මාව නැති
මට ඔබද නැති
ලෝකෙක ඉන්නවද?
මට පිස්සු... මට පිස්සු... මට පිස්සු... ඌ....
මට පිස්සු වෙරෝණිකා....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Veronika Song Lyrics - වෙරෝණිකා ගීතයේ පද පෙළ Veronika Song Lyrics - වෙරෝණිකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 21, 2021 Rating: 5

0 comments:

Post a Comment