Uda Gire Ire Song Lyrics - උදා ගිරේ ඉරේ ගීතයේ පද පෙළ

Uda Gire Ire Song Lyrics - උදා ගිරේ ඉරේ  ගීතයේ පද පෙළ
Song Title : Uda Gire Ire (උදා ගිරේ ඉරේ)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


උදා ගිරේ ඉරේ
නිශා සමේ සඳේ
භවෙන් භවේ සොයා එමී
ඔබේ නුවන් ජලේ

තෙපුලේ විලාසිතාවේ
දෙතොලේ සිනා ලතාවේ
සිතුවම් මැකී නොයේවා
මහදේ රැඳී සදා

උදා ගිරේ ඉරේ...

සසරේ අනන්ත කාලේ
ඔබගේ නුවන් තටාකේ
හද වේදනා නිවේවා
ගමනේ විඩා නිවා

උදා ගිරේ ඉරේ
නිශා සමේ සඳේ
භවෙන් භවේ සොයා එමී
ඔබේ නුවන් ජලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Uda Gire Ire Song Lyrics - උදා ගිරේ ඉරේ ගීතයේ පද පෙළ Uda Gire Ire Song Lyrics - උදා ගිරේ ඉරේ  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 11, 2021 Rating: 5

0 comments:

Post a Comment