Thanamalwila Babaru Song Lyrics - තණමල්විල බඹරු ගීතයේ පද පෙළ

Thanamalwila Babaru Song Lyrics - තණමල්විල බඹරු ගීතයේ පද පෙළ
Song Title : Thanamalwila Babaru (තණමල්විල බඹරු)
Music & Melody : Amila Kavinda
Lyrics : ලසා
Extra Vocal : ( TDK )
Mix & Mastering : Hashen Waduge
RAHAL ALWIS PRODUCTION


රොනට බර උනත් මත් වුනු
විල් තඹරු
අපිට කොහෙත් එකයි
අපි තණමල්විල බඹරු

රොක්වෙලා තිබ්බට හීන ගොඩක්
පපු කැවුත්ත ඇතුලේ
කුඩුවෙලා හැදිගෑවිලම ගියා
කාසි නැතිව මිතුරේ
කුඩුවෙලා හැදිගෑවිලම ගියා
කාසි නැතිව මිතුරේ

හතරමායිමේ පදුරුත් දන්නවා
අපේ කතන්දරේ
කට්ට කාලා ඔට්ටු වීලා
ජීවිතේ හැඩ කරේ
ලොකුවට හිත්වල හීන නැති උනත්
සාරයි පපු පැත්ත
රැල්ලට බහින්නේ ඔනේ ගේමකට
අපි රගන්නේ තදට
අපිට කොහෙත් එකයි
අපි තණමල්විල බඹරු

ඉදලා හිටලා අඩියක් ගැහුවට
එක දෙක වෙලා පෙනුනේ
අති විශේෂ පදමට
හිත්වල තනිකම මෝරපු දවසට
නිදිමත දුර හින්දා
පාලුව එක්කම තනියට මහ රෑ
තනි අලියෙක් හිටියා
අපිට කොහෙත් එකයි
අපි තණමල්විල බඹරු

රොනට බර උනත් මත් වුනු
විල් තඹරු
අපිට කොහෙත් එකයි
අපි තණමල්විල බඹරු

රොක්වෙලා තිබ්බට හීන ගොඩක්
පපු කැවුත්ත ඇතුලේ
කුඩුවෙලා හැදිගෑවිලම ගියා
කාසි නැතිව මිතුරේ
කුඩුවෙලා හැදිගෑවිලම ගියා
කාසි නැතිව මිතුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thanamalwila Babaru Song Lyrics - තණමල්විල බඹරු ගීතයේ පද පෙළ Thanamalwila Babaru Song Lyrics - තණමල්විල බඹරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2021 Rating: 5

0 comments:

Post a Comment