Thammannawata Song Lyrics - තම්මැන්නාවට ගීතයේ පද පෙළ

Thammannawata Song Lyrics - තම්මැන්නාවට ගීතයේ පද පෙළ
Song Title : Thammannawata (තම්මැන්නාවට)
Singing : Shamali Livera
Lyrics : Yamuna Malini Perera
Music : Jagath Wickramasinghe


තම්මැන්නාවට නුඹ ආදා
කටින කටින කපු සුලගේ ගියා නොදැනී……
රදවාගෙන පිරිවර නුඹගේ
නුබ එනතුරු මා මග බැලුවා පමණී………

තඹ වැල්ලේ පිපි නෙරලු මලී මාය
පෙම්වන්ත සිතින් නුඹ මට දුන් උපමාය
එලවන්නේ ඉතින් ඇයි මා දැන් නුඹගේය

තම්මැන්නාවට නුඹ ආදා
කටින කටින කපු සුලගේ ගියා නොදැනී……
රදවාගෙන පිරිවර නුඹගේ
නුබ එනතුරු මා මග බැලුවා පමණී………

ගුණවන්ත පිරිමිකම් සුරකින එක හොදය
බිමලන්ට හොදයි දැන් කුලගොත් ධජය
ඉතිහාසෙම අලුතින් ආයේ ලියමු විජය

තම්මැන්නාවට නුඹ ආදා
කටින කටින කපු සුලගේ ගියා නොදැනී……
රදවාගෙන පිරිවර නුඹගේ
නුබ එනතුරු මා මග බැලුවා පමණී………

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thammannawata Song Lyrics - තම්මැන්නාවට ගීතයේ පද පෙළ Thammannawata Song Lyrics - තම්මැන්නාවට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2021 Rating: 5

0 comments:

Post a Comment