Mal Sara Song Lyrics - මල් සරා ගීතයේ පද පෙළ

Mal Sara Song Lyrics - මල් සරා ගීතයේ පද පෙළ
Song Title : Mal Sara (මල් සරා)
Artist : Dimi3 
Melody & lyrics : Dimi3 
Music Produced by : Jizzy & Dimi3
Mixed by : Jizzy & Dimi3 
Mastered by : Mahesh Kankanige 


විද්දෙ මල් සරා
ගැළවෙන්න බැරි තැන් බලා
මට ඉන්න බැරි කරා
උඹ දුන්නු හැඟුම් ඒ නුරා

නිදි මර මරා
ලිව්ව සිතුවිලි පොත් පුරා
උඹ හුරු කළා හුරු කළා
සරසලා මෙමා ගෙ පෙම් හැඟුම්

හැමටම හොරා
මම ගත්තෙ උඹවම තෝරා
ඉන්නෙ මම දරා
ගන්න බැරි උනත් රෑ පුරා ඉතිං

ආලේ නුරා
උඹ ඒක හොඳටම කරා
උඹ හුරු කරා හුරු කරා
සරසලා මෙමා ගෙ පෙම් හැඟුම්…

සුකොමල තොලක්
වැනෙන වැනෙන වැනෙන බඳක්
හොළවද්දි තවත්
රට්ටු හදනව ඈට පදත් ..

මලක් වගෙ ළඳක් ඇගෙ මූණ දිළිසෙන හඳක්
කණ ඇවිස්සෙන කටහඬක්
කාටත් කාටත් තෙත් වෙන කඳක් ඒක

දඟකාර කෙරුම්
කටකාර කියුම්
කර කාර බඳින්නම් මං හා…

පරිවාර පිටින්
මගෙ භාරි කරන්
උඹ කැන්දන් යන්නම් මං ආ..

සිත්තම් ඇඳන් හීන පාට කරන්
මං ගෙව්ව හීනෙ පව් බාල කරන්
මම ආවෙ කාත් එක්කත් වාද කරන්
මගෙ පණත් උඹටම බාර කරන්

ඉතිං සාද කරන්න දැන් අවසරයි
උඹෙ සේද සළු මට කරදරයි
මේක හාදකමක් නෙමෙයි ආදරයක්
කෙල්ලෙ උඹයි මමයි පින්නයි මාරුතයක් හා හා

සංසාරෙ දිගයි ඒත් කාලෙ කෙටියි
මට ඉන්න ඕන උඹ හා
මන්දාරම් වැහිත් වැස්සා බාධා මැදින්
මාව අල්ලගනින් හා හා ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Sara Song Lyrics - මල් සරා ගීතයේ පද පෙළ Mal Sara Song Lyrics - මල් සරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2021 Rating: 5

0 comments:

Post a Comment