Sudu Muhuna Dakaganna Song Lyrics - සුදු මුහුණ දැකගන්න ගීතයේ පද පෙළ

Sudu Muhuna Dakaganna Song Lyrics - සුදු මුහුණ දැකගන්න ගීතයේ පද පෙළ
Song Title : Sudu Muhuna Dakaganna (සුදු මුහුණ දැකගන්න)
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා)


සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා…

මම ආදරෙයි මම ඔබේ පෙම්වතා…
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා…
රැක ගන්නවානේ… දිවි ඇති තුරා..
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා…
ඔබෙ ආදරේ සෑමදා වාසනා…

රැය නින්ද නෑනේ..ඔබ ගැන සිතන්නේ..

සිත ඈත යයි පාවෙලා…
තරු කැකුල මාගේ..ඔබ දෙව්ලියක් සේ..
මගෙ නෙතු පිනයි රෑ පුරා..
මගෙ නෙතු පිනයි රෑ පුරා..
මගෙ නෙතු පිනයි රෑ පුරා..

සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා…

මම ආදරෙයි මම ඔබේ පෙම්වතා…
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා…
රැක ගන්නවානේ… දිවි ඇති තුරා..
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා…
ඔබෙ ආදරේ සෑමදා වාසනා…

සද පාන වාගේ.. සුදු මූන ඔබගේ..
පිංවන්තියේ වාසනා…
පෙරුමන් පුරන්නේ..රැක ගන්න සෙනෙහේ..
ඔබෙ ආදරේ තේරුනා..
ඔබෙ ආදරේ තේරුනා..
ඔබෙ ආදරේ තේරුනා..

සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා…

මම ආදරෙයි මම ඔබේ පෙම්වතා…
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා…
රැක ගන්නවානේ… දිවි ඇති තුරා..
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා…

ඔබෙ ආදරේ සෑමදා වාසනා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Muhuna Dakaganna Song Lyrics - සුදු මුහුණ දැකගන්න ගීතයේ පද පෙළ Sudu Muhuna Dakaganna Song Lyrics - සුදු මුහුණ දැකගන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2021 Rating: 5

0 comments:

Post a Comment