Duras Wannata Me Lesin Song Lyrics - දුරස් වන්නට මේ ලෙසින් ගීතයේ පද පෙළ

Duras Wannata Me Lesin Song Lyrics - දුරස් වන්නට මේ ලෙසින් ගීතයේ පද පෙළ
Song Title : Duras Wannata Me Lesin (දුරස් වන්නට මේ ලෙසින්)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : ආචාර්ය දයාරත්න රණතුංග


දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ..
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ...//

අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද...//
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුන ඒ කාලය මතකද...

දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ..
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ...//

අනාගතේ ගැන අහස් මාළිඟා
අප දෙන්නා මැවූ කාලය මතකද...//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලඟින් උන් කාලය මතකද...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Duras Wannata Me Lesin Song Lyrics - දුරස් වන්නට මේ ලෙසින් ගීතයේ පද පෙළ Duras Wannata Me Lesin Song Lyrics - දුරස් වන්නට මේ ලෙසින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2021 Rating: 5

0 comments:

Post a Comment