Sihil Sulan Relle Song Lyrics - සිහිල් සුළං රැල්ලේ ගීතයේ පද පෙළ

Sihil Sulan Relle Song Lyrics - සිහිල් සුළං රැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Sihil Sulan Relle (සිහිල් සුළං රැල්ලේ)
ගායනය : විශාරද වික්ටර් රත්නායක
පද රචනය : සේන වීරසේකර
සංගීතය : විශාරද වික්ටර් රත්නායක


සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසුවේ...
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ

සුදු වැලි කතරේ පිපුනු මල වගේ
ලොවුතුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ

සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසුවේ...
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ

සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසුවේ...
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihil Sulan Relle Song Lyrics - සිහිල් සුළං රැල්ලේ ගීතයේ පද පෙළ Sihil Sulan Relle Song Lyrics - සිහිල් සුළං රැල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2021 Rating: 5

0 comments:

Post a Comment