Rathsara Kakula Rakinnam Song Lyrics - රත් සර කැකුළ රකින්නම් ගීතයේ පද පෙළ

Rathsara Kakula Rakinnam Song Lyrics - රත් සර කැකුළ රකින්නම් ගීතයේ පද පෙළ
Song Title : Rathsara Kakula Rakinnam (රත් සර කැකුළ රකින්නම්)
ගායනය : කසුන් කල්හාර, නෙලූ අධිකාරි
සංගීතය : ආනන්ද ගමගේ
ගී පද : බන්දුල නානායක්කාරවසම්
සිංදූර් ටෙලි නාට්‍යයෙන්


රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම්
ජීවිතයේ
පිංසර පැතුම පතන්නම්
මේ භවයේ එළිය ලබන්නම්
ජීවනයේ

දෙනෝදහක් අතරේ ආ මඟ
හිත නතර වුනේ ඔබ ළඟ
ඔබ ඇසින් ගලනා ආදර ගඟ
සිහිලැල්ලේ පිහිනා යමි මම

ප්‍රභාතයෙන් නැගෙනා මේ හඳ
පිපි අහස උනේ ඔබ වත
රන් රුවන් හැර ආ මේ හද
ඔබගේම නොවේදෝ කිව මැන

රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම්
ජීවිතයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rathsara Kakula Rakinnam Song Lyrics - රත් සර කැකුළ රකින්නම් ගීතයේ පද පෙළ Rathsara Kakula Rakinnam Song Lyrics - රත් සර කැකුළ රකින්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2021 Rating: 5

0 comments:

Post a Comment