Nalaville Mathake Song Lyrics - නැලවිල්ලේ මතකේ ගීතයේ පද පෙළ

Nalaville Mathake Song Lyrics - නැලවිල්ලේ මතකේ ගීතයේ පද පෙළ
Song Title : Nalaville Mathake (නැලවිල්ලේ මතකේ)
Vocals : Ravi Royster
Lyrics : Ranuka Jeewantha
E.Guitars : Devin Nelaka
B. Vocals : A.Bithu.B.S.silva
Mix and Master :  Ravi Royster @ The Lounge
Illustration Kusal Sri
Visual Production Pathum Dhaminda ( Panda )
Prod.by Ravi Royster


මහ පාරේ ගමනේ ආ දා
දුවිල්ලේ කඳුලේ සේයා
නැලවිල්ලේ මතකේ
සැමරැම් පා කරලා

පණ වාගේ අම්මේ නාඩා
සැනසිල්ලේ සුසුමේ තවරා
හිනහෙන්නේ දිවියේ
සරදම් මා සනසා

ළඟ වාගේ දැනුණා මාගේ
නුඹ නෑනේ උන්නේ අම්මේ
මැකුණා ඒ අදුරේ ආයේ
හිත පෑරේ තිස්සෙ ම අම්මේ

ළඟ වාගේ දැනුණා මාගේ
නුඹ නෑනේ උන්නේ අම්මේ
මැකුණා ඒ අදුරේ ආයේ
හිත පෑරේ තිස්සෙ ම අම්මේ

නෑ චෝදනා
උකුලේ මා හෙවා
පෑ ස්නේහයේ
නුඹ අම්මා ම නිසා

නෑ චෝදනා
උකුලේ මා හෙවා
පෑ ස්නේහයේ
නුඹ අම්මා ම නිසා

දරු ප්‍රේමේ ගැඹුරේ ඡායා
නුඹ මත්තේ අහසේ පායා
මතු වාරේ සසරේ
නැවතුම් යා වේවා

ළඟ වාගේ දැනුණා මාගේ
නුඹ නෑනේ උන්නේ අම්මේ
මැකුණා ඒ අදුරේ ආයේ
හිත පෑරේ තිස්සෙ ම අම්මේ

ළඟ වාගේ දැනුණා මාගේ
නුඹ නෑනේ උන්නේ අම්මේ
මැකුණා ඒ අදුරේ ආයේ
හිත පෑරේ තිස්සෙ ම අම්මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nalaville Mathake Song Lyrics - නැලවිල්ලේ මතකේ ගීතයේ පද පෙළ Nalaville Mathake Song Lyrics - නැලවිල්ලේ මතකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 12, 2021 Rating: 5

0 comments:

Post a Comment