මොළය කන ඇමීබාවා 😱©® (Naegleria Fowleri)

මොළය කන ඇමීබාවා 😱©® (Naegleria Fowleri) - Your Choice Way
Naegleria Fowleri යනු උණුසුම් ජලයේ වැඩෙන පරපෝෂිතයෙක් වන අතර එය  මොළය අනුභව කරන ඇමීබා ලෙසද හැඳින්වේ. ඔනෑම සතෙකුගෙ මොලය මොවුන් අනුභව කරයි🤔

මෙම පරපෝෂිතයා මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය අඩු කරන අතර එය ආසාදනය කරන පුද්ගලයින්ගෙන් 95% කට වඩා මිය යයි. නාසයට නයිග්ලේරියා ඇමීබාවන්  අඩංගු ජලය ලැබුණු විට මිනිසෙකුට මෙය ඉක්මනින් ආසාදනය විය හැක.........                         

ඉතිම් අනිවාර්යයෙන් උණුසුම් පොකුණක ,විලක නානකොට නාසය වසාගෙන නාන්න අමතක කරන්න එපා.මතක තියාගන්න හැම උණුසුම් ජලයෙම මොවුන් නැත....

ස්තුති 🙏 දිලා
මොළය කන ඇමීබාවා 😱©® (Naegleria Fowleri) - Your Choice Way
ඇමීබාවන් අන්වීක්ෂ චායාරූපයක්

මොළය කන ඇමීබාවා 😱©® (Naegleria Fowleri) - Your Choice Way
ඇමීබාවන් මොලය කා දැමූ නිසා ජිවිතයත් මරනයත් අතර සටනක සිටින රෝගියෙක්.😓😔
පසුව මැය ජිවිතයෙන් සමුගත්තා 😓😓😓😓

මොළය කන ඇමීබාවා 😱©® (Naegleria Fowleri) - Your Choice Way
ඇමීබාවන් විසින් කා දැමූ මොලයක හරස්කඩක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මොළය කන ඇමීබාවා 😱©® (Naegleria Fowleri) මොළය කන ඇමීබාවා 😱©® (Naegleria Fowleri) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 10, 2021 Rating: 5

0 comments:

Post a Comment