Ma Sukumali Song Lyrics - මා සුකුමාලී ගීතයේ පද පෙළ

Ma Sukumali Song Lyrics - මා සුකුමාලී ගීතයේ පද පෙළ
Song Title : Ma Sukumali (මා සුකුමාලී)
ගායනය : සී. ටී. ප්‍රනාන්දු


මා සුකුමාලී මහද දිනූ රමණී
කෝමල පාන්නී සුන්දර කළ්‍යාණී
මා හද ප්‍රීතී දෙනු අම පෙම් රසෙනී
ඔබ වේ මගේ හද මන්දිරේ ‍රැජිණී ප්‍රියේ //

සිහිල ගෙන දෙන මේ
නාමු පෙම් නදියේ
ගීත ගයමිනි මේ
ටෘලල් ලලල් ලාලල් ලල්ල ලල
ප්‍රේම නැති ලෝකේ
දුකට මුල පෑදේ
විරහ ගිනිදැල්ලේ
පැටලි වැනසෙයි මා

මා සුකුමාලී මහද දිනූ රමණී
කෝමල පානී සුන්දර කළ්‍යාණී
මා හද ප්‍රීතී දෙනු අම පෙම් රසෙනී
ඔබ වේ මගේ හද මන්දිරේ ‍රැජිණී ප්‍රියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Sukumali Song Lyrics - මා සුකුමාලී ගීතයේ පද පෙළ Ma Sukumali Song Lyrics - මා සුකුමාලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 24, 2021 Rating: 5

0 comments:

Post a Comment