Luhubandinna Maa Song Lyrics - ලුහුබඳින්න මා ගීතයේ පද පෙළ

Luhubandinna Maa Song Lyrics - ලුහුබඳින්න මා ගීතයේ පද පෙළ
Song Title : Luhubandinna Maa (ලුහුබඳින්න මා)
ගායනය  : නදීක ගුරුගේ
සංගීතය : නදීක ගුරුගේ
ගී පද : මංජුල වෙඩිවර්ධන


ලුහුබඳින්න මා ලුහුබඳින්න
අවි තුඩකට බෑ මතකය නසන්න //
අවි තුඩකට බෑ මතකය නසන්න

රාත්‍රියට ඇහැ පියන්න
හඳට ඕන නැහැ කියන්න
ඔබට ඕනේ අඳුරම නම්
ඔබට ඕනේ අඳුරම නම්
හඳට ඉලක්කය අරන්
වෙඩි තියන්න
අඳුර එක්ක
අඳුර එක්ක හිනා වෙන්න
අඳුර එක්ක හිනා වෙන්න

කුරුල්ලෙකුට පියාඹන්න
ඕන වෙයිද කියා දෙන්න
ඔබට ඕනේ මරණය නම්
ඔබට ඕනේ මරණය නම්
හදට ඉලක්කය අරන්
වෙඩි තියන්න
මිය යන විටදී හිනා වෙන්න
මිය යන විටදී හිනා වෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Luhubandinna Maa Song Lyrics - ලුහුබඳින්න මා ගීතයේ පද පෙළ Luhubandinna Maa Song Lyrics - ලුහුබඳින්න මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 21, 2021 Rating: 5

0 comments:

Post a Comment