Game Ewun Song Lyrics - ගමේ එවුන් ගීතයේ පද පෙළ

Game Ewun Song Lyrics - ගමේ එවුන් ගීතයේ පද පෙළ
Song Title : Game Ewun (ගමේ එවුන්)
Artiste : Hashan Handapangoda
Melody : Lahiru Perera @ Music Oven
Lyrics : Manuranga Wijesekara
Music : Kavishka Dombawela (K2) @ Music Oven
Mix & Master : Lahiru Perera @ Music Oven
Recording Engineer : WAYANAKA @ Music Oven


පාළු මකා
පැදුරේ රටා දමා
ඔය ගහක් යටින් එලාගමු සුදා

වැඩි සීනි දමා
තේකක් ගමුකෝ හදා
මේ සීතෙට මං මනාපයි නගා

ගමේ එවුන් ගිනාවෙයි කියා
කියලා ඉතින් දුරින් ඉන්නෙපා
කොල්ලන්ගේ ඇහේ බබා නටනවා
මාව මරං කන්න හිතනවා

ගමත් එකයි
රටත් එකයි
ඕනෙතැනක් අපට එකයි
නෑ සීමා දාලා

උඹත් එක්ක පවුල් වෙන්න
පවුල් වෙලා හොදින් ඉන්නවා
දිවුරා කිව්වා

ගමේ එවුන් ගිනාවෙයි කියා
කියලා ඉතින් දුරින් ඉන්නෙපා
කොල්ලන්ගේ ඇහේ බබා නටනවා
මාව මරං කන්න හිතනවා

ගහක් වැලක් වවං ඉන්න
රටට බරක් නොවී ඉන්නවා
මා නම් ඉන්නවා

හෙමින් හෙමින් එකතු කරලා
ලමයි හතක් හදමු කියල කියලා බැලුවා

ගමේ එවුන් ගිනාවෙයි කියා
කියලා ඉතින් දුරින් ඉන්නෙපා
කොල්ලන්ගේ ඇහේ බබා නටනවා
මාව මරං කන්න හිතනවා

පාළු මකා
පැදුරේ රටා දමා
ඔය ගහක් යටින් එලාගමු සුදා

වැඩි සීනි දමා
තේකක් ගමුකෝ හදා
මේ සීතෙට මං මනාපයි නගා

ගමේ එවුන් ගිනාවෙයි කියා
කියලා ඉතින් දුරින් ඉන්නෙපා
කොල්ලන්ගේ ඇහේ බබා නටනවා
මාව මරං කන්න හිතනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Game Ewun Song Lyrics - ගමේ එවුන් ගීතයේ පද පෙළ Game Ewun Song Lyrics - ගමේ එවුන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 06, 2021 Rating: 5

0 comments:

Post a Comment