Danuna Song Lyrics - දැනුනා ගීතයේ පද පෙළ

Danuna Song Lyrics - දැනුනා ගීතයේ පද පෙළ
Song Title : Danuna (දැනුනා)
Artiste : Kalpana Kavindi
Lyrics : Dr.Yashodhara Embogama
Music & Melody : Nimesh Kulasinghe
Mixing & Mastering : Amith Guru
Voice intro : Oshadi Siriwardhana 


දැනුනා
සිතක නිදහස
ලයක් උනුහුම රැදුනා
පෙනුනා
පැතූ සෙනෙහස
රැදුනු සිනිහව මුයිනා

සිතුනා මගේම වී නුඹ
දිවි සරන්නට
පැතු දා
තුටිනා
ඔබේ ලොවේ සැම
සුව සරන්නෙමි සැමදා
සැමදා

සොයා එමී මම
නුඹ සොයා
ලං වෙමී සැනසුම පතා
සොයා එමී මම
නුඹ සොයා
ලං වෙමී සැනසුම පතා

මැවූ ආශා දැහැන කී නුඹ
සසර පෙරදා ලංවුනි
පැතූ පැතුමන්
පිරී පෙරුමන්
මේ භවේ අභිමුව රැදී

සොයා එමී මම
නුඹ සොයා
ලං වෙමී සැනසුම පතා
සොයා එමී මම
නුඹ සොයා
ලං වෙමී සැනසුම පතා

රන් කෙදින් බැදී
නුඹේ අතැගිලි
දිවිපුරා අත් නොහරිමී

ආලයෙන් දනී
නෙලූ සිතුවිලි
සත් සුවක් කල්
රැකගමී

සසර මතුවද
නුඹව පොතනෙමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Danuna Song Lyrics - දැනුනා ගීතයේ පද පෙළ Danuna Song Lyrics - දැනුනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 17, 2021 Rating: 5

0 comments:

Post a Comment