Ada Dutu Sihine Song Lyrics - අද දු‍ටු සිහිනේ ගීතයේ පද පෙළ

Ada Dutu Sihine Song Lyrics - අද දු‍ටු සිහිනේ ගීතයේ පද පෙළ
Song Title : Ada Dutu Sihine (අද දු‍ටු සිහිනේ)
Lyrics : Hlk Thushara


නීල වරල විදාලමින්
මුකුලු සිතින් එබී බලන
නෙත් සිත් හද වසී කරන 
රුවැත්ති‍යේ .........

ඔය රෝසපාට දෙකොපුලෙන්
පිරි පුන් සද වැනි ඔය මුහුනේ
සැබෑ අසිරිය අද මම දුටිමි‍.
වාසනාව දෝරෙ ගලන ඒ

පින්බර මුහුනේ වාසනාවෙ
සටහනක් ලෙස නලලේ
තිලකය උපතින් තියා ඇත.
ඒ දගකාර ඇස්දෙක මා උමතුවට
පත්කර මා හද පතුලේ නිදන්ව
ඇත.
හුදකලාවේ කල් ගෙවමින්
නිසසල නිහැඩියාව ජීවය කරගෙන
පුන්චි මුවැත්තියක්වගේ දගකරනාහැටි
දුටුවිට ගන්න හිතයි තුරුලට ඇය
යන්න නොදී මගෙන් මිදී.

මා සොයනා එකම රුවද විය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ada Dutu Sihine Song Lyrics - අද දු‍ටු සිහිනේ ගීතයේ පද පෙළ Ada Dutu Sihine Song Lyrics - අද දු‍ටු සිහිනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 17, 2021 Rating: 5

0 comments:

Post a Comment