Anantha Gee Song Lyrics - අනන්ථ ගී ගීතයේ පද පෙළ

Anantha Gee Song Lyrics - අනන්ථ ගී ගීතයේ පද පෙළ
Song Title : Anantha Gee (අනන්ථ ගී)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සී.ටී. ප්‍රනාන්දු


අනන්ථ ගී මා මුවෙන් ගිලිහිලා ඇතේ
මෙවන් සුපෙම් ගීතයක් පෙර ගයා නැතේ

දිනෙන් දිනම මහද ඔබගෙ හදට යා කෙරේ
ඔබෙන් හැඳින ඉගෙන ගතිමි පරම ආදරේ
දිවියෙ දස අතේ
එළිය විහිදෙතේ
රුවන් පහන මාවතේ ඔබය පිය කතේ

සුළං රැලක ඔබේ සුවඳ මමයි ගෙනෙන්කේ
නෙතින් නොදැක දුරස් වුවද සිතින් ගතින්නේ
හෙමින් එනු දැනේ
ළඟින් ඉනු පෙනේ
සහන් සුවය පිය සෙනේ නිබඳ දෙනු මැනේ

අනන්ථ ගී මා මුවෙන් ගිලිහිලා ඇතේ
මෙවන් සුපෙම් ගීතයක් පෙර ගයා නැතේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anantha Gee Song Lyrics - අනන්ථ ගී ගීතයේ පද පෙළ Anantha Gee Song Lyrics - අනන්ථ ගී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 24, 2021 Rating: 5

0 comments:

Post a Comment