ගිණි පොකුණ - අංක 17 ශෛලමය පොකුණ අනුරාධපුරය 🌿🌱🍃 (Gini Pokuna - 17)

ගිණි පොකුණ - අංක 17 ශෛලමය පොකුණ අනුරාධපුරය 🌿🌱🍃 (Gini Pokuna - 17) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ අනුරාධපුර යුගයට අයත් සුවිශේෂි ශෛලමය පොකුණක් ගැන...

පුජා නගරයේ මහාවිහාර පරිශ්‍රයේ පිහිටා ඇති තවත් ප්‍රධාන ස්මාරකයක් ලෙස අංක 17 ශෛලමය පොකුණ හැදින්වෙනවා..

ගිණි පොකුණ නමින් ජනප්‍රවාදයේ මෙම පොකුණ හැදින්වූ බව සදහන් වෙනවා...

මීටර 27 ක් දිගින් ද මීටර් 17 ක් පළලින් හා මීටර් 18 ක ගැඹුරින් යුතු ඉපැරණි ශෛලමය පොකුණ අතීත පැරැන්නන්ගේ අභිමානයයී...

පුරාවිද්‍යාත්මක සංරක්‍ෂණ න්‍යායන්ට අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහාවිහාර ව්‍යාපෘතිය විසින් සංරක්‍ෂණය කොට නැවත විවෘත කර තිබෙනවා..

ඔබත් අනුරාධපුරයේ ගියොත් මේ වටිනා ශෛලමය පොකුණ නරඹන්න අමතක කරන්න එපා..

පින්තූර @Sandun Dilanka📸🙏 Travel for Education
ගිණි පොකුණ - අංක 17 ශෛලමය පොකුණ අනුරාධපුරය 🌿🌱🍃 (Gini Pokuna - 17) - Your Choice Way

ගිණි පොකුණ - අංක 17 ශෛලමය පොකුණ අනුරාධපුරය 🌿🌱🍃 (Gini Pokuna - 17) - Your Choice Way

ගිණි පොකුණ - අංක 17 ශෛලමය පොකුණ අනුරාධපුරය 🌿🌱🍃 (Gini Pokuna - 17) - Your Choice Way

ගිණි පොකුණ - අංක 17 ශෛලමය පොකුණ අනුරාධපුරය 🌿🌱🍃 (Gini Pokuna - 17) - Your Choice Way

ගිණි පොකුණ - අංක 17 ශෛලමය පොකුණ අනුරාධපුරය 🌿🌱🍃 (Gini Pokuna - 17) - Your Choice Way

ගිණි පොකුණ - අංක 17 ශෛලමය පොකුණ අනුරාධපුරය 🌿🌱🍃 (Gini Pokuna - 17) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගිණි පොකුණ - අංක 17 ශෛලමය පොකුණ අනුරාධපුරය 🌿🌱🍃 (Gini Pokuna - 17) ගිණි පොකුණ - අංක 17 ශෛලමය පොකුණ අනුරාධපුරය 🌿🌱🍃 (Gini Pokuna - 17) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2021 Rating: 5

0 comments:

Post a Comment