Suwapath Nowana Ridumak Song Lyrics - සුවපත් නොවන රිදුමක් ගීතයේ පද පෙළ

Suwapath Nowana Ridumak Song Lyrics - සුවපත් නොවන රිදුමක් ගීතයේ පද පෙළ
Song Title : Suwapath Nowana Ridumak (සුවපත් නොවන රිදුමක්)
Singing : Dilki Uresha (දිල්කි උරේෂා මහත්මිය)


පපුවෙන් උදුරාලා ගන්න
හුස්මත් මගේ ඔයා
මැරුනත් කමක් නෑ
ඔබේ සෙනෙහේ නොලද මා
සසරේ කොතැන හෝ
හිමිවුනොත් මට ඔයා

සත්තයි රත්තරං
පණ උනත් දෙනවා මං

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

සුවපත් නොවන රිදුමක්
හදවතේ ඇති වෙලා
කදුලින් කදුල අමුනා
ජීවිතේ ගෙවනවා
පපුවේ ඔබේ රූපේ
නිදන් වී තියෙනවා
මතකේ මතක නැතිවී
යන්නෑ කිසිම දා
ආදරෙයි මං ඔබට
මහ සයුරට වඩා

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

වචනෙන් වචනේ ගලපා
භාවනාවක් වගේ
කවියක් ලියනවා මං
වේදනාවට මගේ
අහසේ සදට හැකි නම් තනිව
ඉන්නට ලොවේ
මට ඇයි නොහැකි වෙන්නේ
තනිව නම් ඉපදුනේ
ආදරෙයි මං ඔබට
මහ සයුරටත් වඩා

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suwapath Nowana Ridumak Song Lyrics - සුවපත් නොවන රිදුමක් ගීතයේ පද පෙළ Suwapath Nowana Ridumak Song Lyrics - සුවපත් නොවන රිදුමක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2021 Rating: 5

0 comments:

Post a Comment