Obata Adarei Man Song Lyrics - ඔබට ආදරෙයි මං ගීතයේ පද පෙළ

Obata Adarei Man Song Lyrics - ඔබට ආදරෙයි මං ගීතයේ පද පෙළ
Song Title : Obata Adarei Man (ඔබට ආදරෙයි මං)
Bohut Pyar Karte  Sinhala Version
Original Artist : Anuradha Paudwal
Artist : Dilki Uresha     
Lyrics : Nisal Fernando 
Music by Duleeka Kodagoda


හා…, හා… ආ… ආ…
හා…, හා… ආ… ආ…

ඉර හඳ වගෙයි අපි
එක් නොවෙයි කිසිදා
පෙම්වතුන් සේ ඉමු
ලං නොවී සැමදා
ගයමි වේදනාවන්
ගයමි වේදනාවන් මා
වචනෙන් ලියා ආ…, ආ.

ඔබට ආදරෙයි මං අහසක් තරම්
ඔබට ආදරෙයි මං අහසක් තරම්
මතක භාවනාවක්
කඳුලු වේදනාවක්
ඔබදුන් තරම්
ඔබට ආදරෙයි මං අහසක් තරම්
ඔබට ආදරෙයි මං අහසක් තරම්

හා…, හා… ආ… ආ…
හා…, හා… ආ… ආ…

ඔබේ ආදරේ ලඟ
විඩාපත් වෙලා මා
සුළඟ සේ ඔයා දුර
ගිහින් මා දවාලා
මගේ වේදනාවයි මේ
මගේ වේදනාවයි මේ
පවසන්නේ මා

ඔබට ආදරෙයි මං අහසක් තරම්
ඔබට ආදරෙයි මං අහසක් තරම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obata Adarei Man Song Lyrics - ඔබට ආදරෙයි මං ගීතයේ පද පෙළ Obata Adarei Man Song Lyrics - ඔබට ආදරෙයි මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2021 Rating: 5

0 comments:

Post a Comment