Suba Sihine Song Lyrics - සුබ සිහිනේ යාවී ගීතයේ පද පෙළ

Suba Sihine Song Lyrics - සුබ සිහිනේ යාවී ගීතයේ පද පෙළ
Song Title : Suba Sihine (සුබ සිහිනේ යාවී)
Artist : Deshan /Thuwan / Hansini/ Nimalka
Music : Amith Guru
Lyrics : Kusala Widana pathirana



සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

සිනා උදා වේ වසර නිමා වේ
කොවුල් මලේ අප හා දුර සරා නිදැල්ලේ
ගලා ආ දෑසේ ගලා ගීතෙ
අවුරුදු සිරු දෙහද අරා
තනා කැදැල්ලේ

සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

හීනෙම නුඹ උනා බක් මහ නිම වෙලා
තාමත් හදේ වැයෙන්නේ
නැතිදෝ ආශා සෙනෙහේ වර්ෂා
රසයේ නුරා දැවෙන්නේ

සිනා උදා වේ වසර නිමා වේ
කොවුල් මලේ අප හා දුර සරා නිදැල්ලේ
ගලා ආ දෑසේ ගලා ගීතෙ
අවුරුදු සිරු දෙහද අරා
තනා කැදැල්ලේ

සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

පැතුමේ මල් හිනා පීදෙන සිත් පුරා
තාමත් හදේ වැයෙන්නේ
වසරේ ආශා දැනෙන සීමා
තනුවේ සුවේ දැනෙන්නේ

සිනා උදා වේ වසර නිමා වේ
කොවුල් මලේ අප හා දුර සරා නිදැල්ලේ
ගලා ආ දෑසේ ගලා ගීතෙ
අවුරුදු සිරු දෙහද අරා
තනා කැදැල්ලේ

සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

සුබ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suba Sihine Song Lyrics - සුබ සිහිනේ යාවී ගීතයේ පද පෙළ Suba Sihine Song Lyrics - සුබ සිහිනේ යාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 29, 2021 Rating: 5

0 comments:

Post a Comment