Senehen Song Lyrics - සෙනෙහෙන් ගීතයේ පද පෙළ

Senehen Song Lyrics - සෙනෙහෙන් ගීතයේ පද පෙළ
Song Title : Senehen (සෙනෙහෙන්)
Artist : Udani Pabasara Liyanage
Lyrics : Sahashra Dinasiri
Music : Chathura Prasad Perera
Mixed & Mastered : Chathura Prasad Perera @PerfectStudio


මාගේ ප්‍රියේ
තරු සේ දිලෙන්
මේ රෑ පායනා
ජීවිතයේ නම්
නුඹ කවකී පෙම්
රසකී මේ හැඟුම්

පෙම් කුමරානෙනී මාගේ සුහදානෙනී
නුඹෙ නද හද රස පිරි මිහිරානෙනී
ජීවේ පිරීලා නුඹේ නාමෙන්
වැයීලා හදේ මේ ගී
නොගයා හිඳිනෙම් දෝ කෙසේ
සෙනෙහෙන්… සෙනෙහෙන්…

සෙනෙහෙන් මුමුණන්නම් දෝ
ඒ පෙම් ගායනා..
සෙනෙහෙන් මුමුණන්නම් දෝ
සුපෙම් ගායනා…
සැමදා නුඹ තුරුලේ මා ඉන්නම්
ලංවෙලා..
සෙනෙහෙන් මුමුණන්නම් දෝ
සුපෙම් ගායනා…

හැමදින සිත් අහසේ දිලෙනා හිරු සේ පිබිදී
පෙම් රන් එළි විහිදා හිඳිනු මා ලොවේ
නෙත මා නෙතු කැල්මෙන් සනහාගෙන සිතුසේ හිනැහී
නුඹ මා අසලින් නිති රැඳෙනු ජීවිතේ

මතු දින මාගේ ලොවේ සඳු වී පායලා
සිහිලැල් හීන අතුරා සෙනෙහෙන් යා වෙලා
සතුටින් දිවි ගෙවමූ ප්‍රියේ
සෙනෙහෙන්… සෙනෙහෙන්…

සෙනෙහෙන් මුමුණන්නම් දෝ
ඒ පෙම් ගායනා..
සෙනෙහෙන් මුමුණන්නම් දෝ
ඒ පෙම් ගායනා…
සැමදා නුඹ තුරුලේ මා ඉන්නම්
ලංවෙලා..
සෙනෙහෙන් මුමුණන්නම් දෝ
ඒ පෙම් ගායනා…

ළංවෙලා… පෙම්පුරා…
අප හිඳිනෙමු දුක සැප හෝ දරා…

සෙනෙහෙන් මුමුණන්නම් දෝ
ඒ පෙම් ගායනා..
සෙනෙහෙන් මුමුණන්නම් දෝ
ඒ පෙම් ගායනා…
සැමදා නුඹ තුරුලේ මා ඉන්නම්
ලංවෙලා..
සෙනෙහෙන් මුමුණන්නම් දෝ
ඒ පෙම් ගායනා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senehen Song Lyrics - සෙනෙහෙන් ගීතයේ පද පෙළ Senehen Song Lyrics - සෙනෙහෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2021 Rating: 5

0 comments:

Post a Comment