Ran Muduwata Watuna Song Lyrics - රන්‌ මුදුවට වැටුණා ගීතයේ පද පෙළ

Ran Muduwata Watuna Song Lyrics - රන්‌ මුදුවට වැටුණා ගීතයේ පද පෙළ
Song Title : Ran Muduwata Watuna (රන්‌ මුදුවට වැටුණා)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)



රන්‌ මුදුවට වැටුණා කදුඵ බිදුක්‌
මගේ දෙනෙතින්‌ එක අවසක්‌
ඔබ වෙන්වුණු දින සිට මේ වනතෙක්‌
මා දැවුණා දහස් වරක්‌
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
තෙතමනයක්‌ නොමැති සිතක්‌
ඔබ උරැම කළේ ඇයි මට රිදවුම් දී
හිරැ සදු නොමැති ලොවක්‌

ඔබ සොයම්න්‌ පෙර හවයේ පතාගෙන
කවදාවත්‌ වෙන්‌ නොවේ කියාගෙන
සපැමිණි බව හැගුනා
ලබැදි වු තරමි ඔබෙන්‌ තොරව වෙන
ලොවක්‌ නැතැයි සිතුණා
ලෙන්ගතු කම දැනුනා

රන්‌ මුදුවට වැටුණා කදුඵ බිදුක්‌
මගේ දෙනෙතින්‌ එක අවසක්‌
ඔබ වෙන්වුණු දින සිට මේ වනතෙක්‌
මා දැවුණා දහස් වරක්‌
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
තෙතමනයක්‌ නොමැති සිතක්‌
ඔබ උරැම කළේ ඇයි මට රිදවුම් දී
හිරැ සදු නොමැති ලොවක්‌

සෙනෙහස මගෙ පපුතුරේ හොවාගෙන
හැමදාමත්‌ ඔබ මගෙයි සිතාගෙන
අප අතිනත් බැදුනා
නමුදු මා පැතුව පැතුම් සියල්ලම
සිහිනයක්ව ගියදා
බැදි අතිනත් බිදුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Muduwata Watuna Song Lyrics - රන්‌ මුදුවට වැටුණා ගීතයේ පද පෙළ Ran Muduwata Watuna Song Lyrics - රන්‌ මුදුවට වැටුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 10, 2021 Rating: 5

0 comments:

Post a Comment