Palu Nisala Rathriye Song Lyrics - පාළු නිසල රාත්‍රියේ ගීතයේ පද පෙළ

Palu Nisala Rathriye Song Lyrics - පාළු නිසල රාත්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Palu Nisala Rathriye (පාළු නිසල රාත්‍රියේ)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


පාළු නිසල රාත්‍රියේ
මැවේ සුසුම් හදේ
සඳේ කැලුම් පෙරා දී
සිතේ ගිමන් නිවේ //

ඔබෙන් ලැබූ සෙනෙහස විඳ
පැතූ ප්‍රාර්ථනා //
නුවන් තුලින් කඩා හැලෙයි
ප්‍රේම වේදනා
ප්‍රේම වේදනා

පාළු නිසල රාත්‍රියේ
මැවේ සුසුම් හදේ
සඳේ කැලුම් පෙරා දී
සිතේ ගිමන් නිවේ

පෙරුම්පුරා බලා හිඳිමි
හමුවනා තුරා //
සොයා එන්න මා වෙතේ
ආදරේ පතා
ආදරේ පතා
පාළු නිසල රාත්‍රියේ
මැවේ සුසුම් හදේ
සඳේ කැලුම් පෙරා දී
සිතේ ගිමන් නිවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Palu Nisala Rathriye Song Lyrics - පාළු නිසල රාත්‍රියේ ගීතයේ පද පෙළ Palu Nisala Rathriye Song Lyrics - පාළු නිසල රාත්‍රියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 09, 2021 Rating: 5

0 comments:

Post a Comment