Nawathenpola Obai Song Lyrics - නවාතැන්පොළ ඔබයි ගීතයේ පද පෙළ

Nawathenpola Obai Song Lyrics - නවාතැන්පොළ ඔබයි ගීතයේ පද පෙළ
Song Title : Nawathenpola Obai (නවාතැන්පොළ ඔබයි)
ගායනය : නන්දා මාලිනී
තනුව : එච්.එම්. ජයවර්ධන
පද : සුනිල් ආරියරත්න


නවාතැන්පොළ ඔබයි
ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ජීවිතේ දිගු වන්දනා ගමනේ

ආලයේ වන බිඟුන් බමනා
ස්නේහයේ ජල තරඟ බිඳෙනා
නිල්ල දිලෙනා නිම්නයේ
ගරා ‍නොවැටෙන නවාතැන ඔබ

නවාතැන්පොළ ඔබයි
ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ජීවිතේ දිගු වන්දනා ගමනේ

දයාවේ සඳ සිසිල ලබනා
සාමයේ මඳ පවන රඳනා
හිම මිදෙන මිටියාවතේ
සදා උණුසුම් නවාතැන ඔබ

නවාතැන්පොළ ඔබයි
ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ජීවිතේ දිගු වන්දනා ගමනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nawathenpola Obai Song Lyrics - නවාතැන්පොළ ඔබයි ගීතයේ පද පෙළ Nawathenpola Obai Song Lyrics - නවාතැන්පොළ ඔබයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2021 Rating: 5

0 comments:

Post a Comment