Sanda Eliya Mamai Nam Song Lyrics - සඳ එළිය මමයි නම් ගීතයේ පද පෙළ

Sanda Eliya Mamai Nam Song Lyrics - සඳ එළිය මමයි නම් ගීතයේ පද පෙළ
Song Title : Sanda Eliya Mamai Nam (සඳ එළිය මමයි නම්)
Singing : සෂිකා නිසංසලා
ගී පද : ලලිත් වසන්ත 
සංගීතය : ජයසිරි අමරසේකර


සඳ එළිය මමයි නම් සඳ සාවී මගෙ මෑනීක
තරු එළිය මමයි නම් කුමුදිනීය මගෙ මෑනීක

ලස්සනට ඔබ ලීව..
පෙම් වදන් දකින සද..
සියොලගම දෑවේවි අවුලුවා හද ගින්න

සාගරය තරමටම..
උණු කදුළු සලාලා
ආදරේ දුක තරම මම කියමි හඩාලා

මල් පිපෙන තරමටම..
හද පෑතුම් පිපේවා..
තරු දිලෙන තරමටම ආදරේ දෑනේවා

සඳ එළිය මමයි නම් සඳ සාවී මගෙ මෑනීක
තරු එළිය මමයි නම් කුමුදිනීය මගෙ මෑනීක

ලස්සනට ඔබ ලීව…
පෙම් වදන් දකින සද
සියොලගම දෑවේවි අවුලුවා හද ගින්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Eliya Mamai Nam Song Lyrics - සඳ එළිය මමයි නම් ගීතයේ පද පෙළ Sanda Eliya Mamai Nam Song Lyrics - සඳ එළිය මමයි නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2021 Rating: 5

0 comments:

Post a Comment