Lassana Loketa Song Lyrics - ලස්සණ ලෝකෙට ගීතයේ පද පෙළ

Lassana Loketa Song Lyrics - ලස්සණ ලෝකෙට ගීතයේ පද පෙළ
Song Title : Lassana Loketa (ලස්සණ ලෝකෙට)
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි, ග්රේෂන් ආනන්ද සහ ඇන්ජලින් ගුණතිලක
පද : හේමසිරි හල්පිට
සංගීතය : සරත් ද අල්විස්
1993 දී තිරගතවූ ‘සාජන්ට් නල්ලතම්බි’ චිත්‍රපටියේ ගීයකි.


ඔයේ ඕයේ... ඔයේ ඕ ආ... ////

ලස්සණ ලෝකෙට ආශා විමානේ
පාව යන්නට මේවා නෙ ඕනේ
හා හා දැන් මාගෙ ගානේ
අමා වාගෙ සුර ලෝකෙ පානේ

ඕ.. ලස්සණ ලෝකෙට ආශා විමානේ
පාව යන්නට මේවා නෙ ඕනේ
හා හා සැප ගේන පානේ
නොබී ඉන්න දැක්කාම බෑනේ

ඔයේ ඕයේ... ඔයේ ඕ ආ... ////

රසේ ගේන ඒවා
ඔයා ගානෙ බීවා
අපේ හීන මේවා
(මල්ලී)
වාව වාවා

මී රා සුරා බීපු බඹරා වගේ නේද
මේ මාගෙ තාලේ

රසේ ගේන ඒවා
ඔයා ගානෙ බීවා
මී රා සුරා බීපු බඹරා වගේ නේද
මේ මාගෙ තාලේ

(හහ්ං) පිත්තල බොත්තම් ගලවන්න ඕනේ
තොප්පි පදක්කම් දැන් ඕනෙ නෑනේ
අනේ ඕනෙ නෑනේ

ඕ.. ලස්සණ ලෝකෙට ආශා විමානේ
පාව යන්නට මේවා නෙ ඕනේ
හා හා දැන් මාගෙ ගානේ
අමා වාගෙ සුර ලෝකෙ පානේ

ලස්සණ ලෝකෙට ආශා විමානේ
පාව යන්නට මේවා නෙ ඕනේ
හා හා සැප ගේන පානේ
නොබී ඉන්න දැක්කාම බෑනේ

ඔයේ ඕයේ... ඔයේ ඕ ආ... ////

පිනා පාර දාලා
අමා පානෙ බීලා
පුරාජේරු පාලා
නැතේ මා සූර් වීලා
තෝරා කියා දෙන්න ඕනේ අපේ ලෝකෙ මේ කාලෙ තාලේ

පිනා පාර දාලා
අමා පානෙ බීලා
තෝරා කියා දෙන්න ඕනේ අපේ ලෝකෙ මේ කාලෙ තාලේ

ඔය මළ හොල්මන් දැන් ඕනෙ නෑනේ
නහිනකුරුත්තං අපි ගාව නෑනේ
අමා පානේ ඕනේ..

ඕ.. ලස්සණ ලෝකෙට ආශා විමානේ
පාව යන්නට මේවා නෙ ඕනේ
බීබී දැන් මාගෙ ගානේ
අමා වාගෙ සුර ලෝකෙ පානේ

ලස්සණ ලෝකෙට ආශා විමානේ
පාව යන්නට මේවා නෙ ඕනේ
හා හා සැප ගේන පානේ
නොබී ඉන්න දැක්කාම බෑනේ

ඔයේ ඕයේ... ඔයේ ඕ ආ... ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassana Loketa Song Lyrics - ලස්සණ ලෝකෙට ගීතයේ පද පෙළ Lassana Loketa Song Lyrics - ලස්සණ ලෝකෙට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2021 Rating: 5

0 comments:

Post a Comment