Kalak Thisse Song Lyrics - කලක් තිස්සේ ගීතයේ පද පෙළ

Kalak Thisse Song Lyrics - කලක් තිස්සේ ගීතයේ පද පෙළ
Song Title : Kalak Thisse (කලක් තිස්සේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : නිහාල් ජයසිංහ
තනුව : ලක්ෂ්මීකාන්ත් සහ ප්‍යාරේලාල්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල


කලක් තිස්සේ
කලක් තිස්සේ
හිතක් පත්ලේ
පිපී රන්වන්
මලක් දිලුණේ

තුෂාරා පත්
මුදුන් සරසා
සුපෙම් හැඟුමන්
හිතේ ගවසා

කලක් තිස්සේ
හිතක් පත්ලේ
පිපී රන්වන්
මලක් දිලුණේ

ලොවේ ඉපදී
මෙසේ තනි වී
දුකින් බර වී
පරාජිත වී

හිතේ සංකා නිවා මාගේ //
ප්‍රියා මොකදෝ තවත් නාවේ

කොහේ දෝ යම් දිනෙක දෙන්නා
එකට එක් වී මෙසේ උන්නා
එදා හඳ පායලා අහසේ //
අපට කිවිවා යමක් රහසේ

කලක් තිස්සේ
හිතක් පත්ලේ
පිපී රන්වන්
මලක් දිලුණේ

තුෂාරා පත්
මුදුන් සරසා
සුපෙම් හැඟුමන්
හිතේ ගවසා

කලක් තිස්සේ
හිතක් පත්ලේ
පිපී රන්වන්
මලක් දිලුණේ

1973 දී තිරගතවූ "තුෂාරා" චිත්‍රපටියේ ගීයකි.
(ඉහත ගී පද ඉදිරිපත් කළ ගීයේ ගැයෙන අයුරිණි. එය චිත්‍රපටියේ මුල් ගීය නොවේ.)

මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ 1971 දී තිරගතවූ "Aap Aye Bahaar Ayee" චිත්‍රපටියට මොහොමඩ් රාෆි සමග ලතා මංගෙස්කාර් ගැයූ "Mujhe Teri Mohabbat Ka" යන ගීයෙනි.

චිත්‍රපටියේ දිගහැරුණේ මෙලෙසිනි ...

චිත්‍රපටියේ අග භාගයේ එම ගීය දිග හැරුණේ මේ අයුරිනි.

කලක් තිස්සේ
හිතක් පත්ලේ
පිපී රන්වන්
මලක් දිලුණේ ....//

තුෂාරා පත් වලින් වියැකී
කියා පෑවේ වියෝගයකී

කලක් තිස්සේ
හිතක් පත්ලේ
මලක් පිපිලා
ගිලී වැටුණේ

තුෂාරා පත් වලින් වියැකී
කියා පෑවේ වියෝගයකී

ලොවේ ඉපදී
මෙසේ තනි වී
දුකින් බර වී
පරාජිත වී

හිතේ සංකා සදා මාගේ //
ප්‍රියා මොකදෝ ගියේ වෙන්වී

කලක් තිස්සේ
හිතක් පත්ලේ
පිපී රන්වන්
මලක් දිලුණේ

නෙතින් නෙත මේ ගැටී ගොළුවේ
අපේ ලොව පෙම් රසින් කැලතේ

දිවා රැය මේ ගෙවී යන්නේ //
නිදා නොනිඳා පහන් වෙන්නේ

කලක් තිස්සේ
හිතක් පත්ලේ
පිපී රන්වන්
මලක් දිලුණේ

කොහේ දෝ යම් දිනෙක දෙන්නා
එකට එක් වී මෙසේ උන්නා
එදා හඳ පායලා අහසේ //
අපට කිවිවා යමක් රහසේ

කලක් තිස්සේ
හිතක් පත්ලේ
පිපී රන්වන්
මලක් දිලුණේ

තුෂාරා පත්
මුදුන් සරසා
සුපෙම් හැඟුමන්
හිතේ ගවසා

කලක් තිස්සේ
හිතක් පත්ලේ
පිපී රන්වන්
මලක් දිලුණේ

ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
පද : නිහාල් ජයසිංහ
තනුව : ලක්ෂ්මීකාන්ත් සහ ප්‍යාරේලාල්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
(මේ පද අතර ඇති දඹුරු පැහැයෙන් ඇති කොටස ඉදිරිපත් කර ඇති ගීයේ ගැයෙන්නේ නැත, මුල් ගීයේ ඇතුළත්ය. අභාග්‍යය, මුල් ගී යහපත් තත්වයකින් සංරක්ෂණය වී නොමැති වීමයි.)

ඉහත ගීයේ චිත්‍රපටි රූප රාමු...

හින්දි ගීය හා පද

Dilshad Tha Ke Phool Khilenge Bahar Mein
Mara Gaya Garib Isi Aitbar Mein

Mujhe Teri Mohabbat Ka Sahara Mil Gaya Hota
Mujhe Teri Mohabbat Ka Sahara Mil Gaya Hota
Agar Toofan Nahi Aata Kinara Mil Gaya Hota
Mujhe Teri Mohabbat Ka Sahara Mil Gaya Hota
Agar Toofan Nahi Aata Kinara Mil Gaya Hota
Mujhe Teri Mohabbat Ka Sahara Mil Gaya Hota

Na Tha Manzur Kismat Ko Na Thi Marzi Baharo Ki
Nahi To Is Gulistan Mein
Nahi To Is Gulistan Mein Kami Thi Kya Nazaro Ki
Meri Nazaro Ko Bhi Koi Nazara Mil Gaya Hota
Agar Toofan Nahi Aata Kinara Mil Gaya Hota
Mujhe Teri Mohabbat Ka Sahara Mil Gaya Hota

Khushi Se Apni Aankho Ko Main Ashko Se Bhigon Leta
Mere Badle Tu Hans Leti
Mere Badle Tu Hans Leti Tere Badle Main Ro Leta
Mujhe Ae Kash Tera Dard Sara Mil Gaya Hota
Agar Toofan Nahi Aata Kinara Mil Gaya Hota
Mujhe Teri Mohabbat Ka Sahara Mil Gaya Hota
Mili Hai Chandni Din Ko Yeh Unki Apni Kismat Hai
Mujhe Apne Muqaddar Se
Mujhe Apne Muqaddar Se Faqat Itni Shikayat Hai
Mujhe Toota Hua Koi Sitara Mil Gaya Hota
Agar Toofan Nahi Aata Kinara Mil Gaya Hota
Mujhe Teri Mohabbat Ka Sahara Mil Gaya Hota.

दिल शाद था के फूल खिलेंगे बहार में
मारा गया ग़रीब इसी ऐतबार में

लिरिक्सबोगी.कॉम
मुझे तेरी मोहब्बत का सहारा मिल गया होता
मुझे तेरी मोहब्बत का सहारा मिल गया होता
अगर तूफ़ाँ नहीं आता किनारा मिल गया होता
मुझे तेरी मोहब्बत का सहारा मिल गया होता
अगर तूफ़ाँ नहीं आता किनारा मिल गया होता
मुझे तेरी मोहब्बत का सहारा मिल गया होता
न था मंज़ूर क़िस्मत को न थी मर्ज़ी बहारों की
नहीं तो इस गुलिस्ताँ में
नहीं तो इस गुलिस्ताँ में कमी थी क्या नज़ारों की
मेरी नज़रों को भी कोई नज़ारा मिल गया होता
अगर तूफ़ाँ नहीं आता कीनारा मिल गया होता
मुझे तेरी मोहब्बत का सहारा मिल गया होता

ख़ुशी से अपनी आँखों को मैं अश्क़ों से भिगो लेता
मेरे बदले तू हँस लेती
मेरे बदले तू हँस लेती तेरे बदले मैं रो लेता
मुझे ऐ काश तेरा दर्द सारा मिल गया होता
अगर तूफ़ाँ नहीं आता किनारा मिल गया होता
मुझे तेरी मोहब्बत का सहारा मिल गया होता

मिली है चाँदनी जिनको ये उनकी अपनी क़िस्मत है
मुझे अपने मुक़द्दर से
मुझे अपने मुक़द्दर से फ़क़त इतनी शिकायत है
मुझे टूटा हुआ कोई सितारा मिल गया होता
अगर तूफ़ाँ नहीं आता कीनारा मिल गया होता
मुझे तेरी मोहब्बत का सहारा मिल गया होता.

Song - Mujhe Teri Mohabbat Ka
Singers - Lata Mangeshkar & Mohammed Rafi
Lyricist - Anand Bakshi
Composers - Laxmikant & Pyarelal
Movie - Aap Aye Bahaar Ayee (1971)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalak Thisse Song Lyrics - කලක් තිස්සේ ගීතයේ පද පෙළ Kalak Thisse Song Lyrics - කලක් තිස්සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2021 Rating: 5

0 comments:

Post a Comment