Meedum Gala Kande Song Lyrics - මීදුම් ගලා කන්දේ ගීතයේ පද පෙළ

Meedum Gala Kande Song Lyrics - මීදුම් ගලා කන්දේ ගීතයේ පද පෙළ
Song Title : Meedum Gala Kande (මීදුම් ගලා කන්දේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
පද : නිහාල් ජයසිංහ
තනුව : ලක්ෂ්මීකාන්ත් සහ ප්‍යාරේලාල්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටිය : තුෂාරා 1973


මීදුම් ගලා කන්දේ
ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ දෑතේ
ළංවී මට දැන් කියන්න
ආදරේ දෝ
මට ආදරේ දෝ (ඕ ඕ ඕ...

මීදුම් ගලා කන්දේ
ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ දෑතේ
ළංවී මට දැන් කියන්න
ආදරේ දෝ
මට ආදරේ දෝ (ඕ ඕ ඔඔඕ...

රන් රුවක් වගේ පෙම්බරා මගේ //
මේ නිසංසලේ සිත් පහන් කළේ
ළා නිල්ලේ ඔංචිල්ලේ නැළවිල්ලේ

මා මත්වී 
මුසපත්වී 
රසවත්වී

ළංවී මට දැන් කියන්න
ආදරේ දෝ
මට ආදරේ දෝ (ඕ ඕ ඔඔඕ...

සෙවණැල්ල මෙන් ඔබේ මම එන්නෙමි හොඳේ //
වෙන් නොවී බැඳී සංසාරයේ අපේ
ළා නිල්ලේ ඔංචිල්ලේ නැළවිල්ලේ

මා මත්වී 
මුසපත්වී 
රසවත්වී

ළංවී මට දැන් කියන්න
ආදරේ දෝ
මට ආදරේ දෝ (ඕ ඕ ඔඔඕ...

මීදුම් ගලා කන්දේ
ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ දෑතේ
ළංවී මට දැන් කියන්න
ආදරේ දෝ
මට ආදරේ දෝ (ඕ ඕ ඕ...

මීදුම් ගලා කන්දේ
ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ දෑතේ
ළංවී මට දැන් කියන්න
ආදරේ දෝ
මට ආදරේ දෝ (ඕ ඕ ඕ...

තනුව උපුටා ගෙන ඇත්තේ, 1971 දී තිරගතවූ "Aap Aye Bahar Ayee" චිත්‍රපටියට, මොහොමඩ් රාෆි ගැයූ "Sare Zamane Pe Mausam Suhane Pe Iss Dil Deewane Pe" යන ගීයෙනි.

හින්දි ගීය හා පද ..


sare jamane pe mausam suhane pe
is dil diwane pe virani si thi chayi
aap aaye bahar aayi
sare jamane pe mausam suhane pe
is dil diwane pe virani si thi chayi
aap aaye bahar aayi

aapka hi tha sabko intjar
aapka hi tha sabko intjar
aap ke lie sab the bekarar
hawaye ghataye fizaye bagho me phule ne jhulo ne
jhum ke li angdhayi ho ke aap aaye bahaar aayi
sare jamane pe mausam suhane pe
is dil diwane pe virani si thi chayi
aap aaye bahar aayi

aapne kiya aa ke ahsan aapne kiya aa ke ahsan
tha ye virana ab hai gulistaan pukare najaare ye sare
ghulshan ki kaliyo se galiye se suniye ye aawaj
ke aap aaye bahaar aayi
sare jamane pe mausam suhane pe
is dil diwane pe virani si thi chayi
aap aaye bahar aayi

lijiye na bas ab jane ka naam
lijiye na bas ab jane ka naam
ruth jayenge jalve ye tamam
ye basti ye hasti aisa na ho jaye ban jaye
ye mahfil fir tanhayi aap aaye bahaar aayi

ke aap aaye bahaar aayi
sare jamane pe mausam suhane pe
is dil diwane pe virani si thi chayi aap aaye bahar aayi

सारे ज़माने पे मौसम सुहाने पे
इस दिल दीवाने पे वीरानी सी थी छाई
आप आए बहार आई ...//

आपका ही था सबको इंतज़ार //
आपके लिए सब थे बेक़रार
हवाएँ घटाएँ फ़िज़ाएँ
बाग़ों में फूलों ने ली झूम के अंगड़ाई
आप आए बहार ...

आपने किया आ के एहसान //
था ये वीराना अब है गुलिस्तान
पुकारें नज़ारे ये सारे
गुलशन की गलियों से कलियों से सुनिए आवाज़ ये आई
आप आए बहार ...

लीजिए ना बस अब जाने का नाम //
रूठ जाएँगे जलवे ये तमाम
ये बस्ती ये मस्ती ये हस्ती
ऐसा ना हो जाए बन जाए ये महफ़िल फिर तन्हाई
आप आए बहार ...

Song - sare jamane pe mausam suhane pe
Singer - Mohammad Rafi
Lyricist - Anand Bakshi
Composers - Laxmikant & Pyarelal
Movie - Aap Aaye Bahaar Aayee 1971

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Meedum Gala Kande Song Lyrics - මීදුම් ගලා කන්දේ ගීතයේ පද පෙළ Meedum Gala Kande Song Lyrics - මීදුම් ගලා කන්දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2021 Rating: 5

0 comments:

Post a Comment