Adereyi Man Song Lyrics - ආදරෙයි මං ගීතයේ පද පෙළ

Adereyi Man Song Lyrics - ආදරෙයි මං ගීතයේ පද පෙළ
Song Title : Adereyi Man (ආදරෙයි මං)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව : කල්‍යාන්ජි ආනන්ද්ජි
සංගීත අධ්‍යක්ෂණය : එම්.කේ. රොක්සාමි
චිත්‍රපටිය : ආදරෙයි මං ආදරෙයි 1976


ආදරෙයි මං ආදර සුදු කෙල්ලේ

දුටු දා මා, හදෙහී, සෙනෙහේ, බැදුණේ 
දැකලා, දෑසේ, රස ආ...ශා....වේ

ආදරෙයි මං ආදරෙ මා සුහදේ //

දැකලා, දෑසේ, රසෙ ආ...ශා....වේ

ආදරෙයි මං ආදර සුදු කෙල්ලේ

පුන් සඳපාන කියා, ඔය මූණට රැවටෙනවා //
නෑඹුල් පෙමට ඔයා, මලක් වගේ පිබිදෙනවා //

පෙම්බර බහට ඔබේ මා හදවත මත්වෙනවා //
පියඹා යන්න හිතෙන් ආ...කා...සේ

ආදරෙයි මං ආදරෙ මා සුහදේ

දැකලා, දෑසේ, රසෙ ආ...ශා....වේ

ආදරෙයි මං ආදරෙ සුදු කෙල්ලේ

හැමදා එන්න ඔයා මා සොයලා පැදුර වගේ //
ආදරේ ඔබෙ නමටයි බිහිවෙන්නේ හදට මගේ //

ගස් වැල් මල් පිපිලා, රොන් සලලා සිනහ වුණේ //
පියඹා යන්න හිතේ ආ...කා...සේ

ආදරෙයි මං ආදරෙ සුදු කෙල්ලේ
දැකලා, දෑසේ, රසෙ ආ...ශා....වේ

ආදරෙයි මං ආදරෙ මා සුහදේ
දුටු දා මා, හදෙහී, සෙනෙහේ බැදුණේ 
දැකලා, දෑසේ, රස ආ...ශා....වේ

ආදරෙයි මං ආදරෙ මා සුහදේ //

දැකලා, දෑසේ, රසෙ ආශාවේ

ආදරෙයි මං ආදරෙ සුදු කෙල්ලේ //

1970 දී තිරගතවූ "Sachaa Jhutha" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගැයූ "Yunhi Tum Mujhse Baat Karti Ho" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

මේ ගීය, "ආදරෙයි මං ආදරෙයි" චිත්‍රපටියට ගැයුණේ යුග ගීයක් ලෙසයි. පසු කලෙක ජෝති එය තනිවම ද බොහෝ තැන්හී ගයා ඇත.

චිත්‍රපටියට ගැයුණු යුග ගීය

ජෝති කේවල ගායනය

හින්දි ගීය

Yun hi tum mujhse baat karti ho
Yun hi tum mujhse baat karti ho
Yun hi tum mujhse baat karti ho
Ya koyi pyaar kaa iraada hai
Adaye dil ki janata hi nahi
Adaye dil ki janata hi nahi
Mera hamdam bhi kitna sada hai
Yun hi tum mujhse baat karti ho

Roj aati ho tum khayaalo me
Roj aati ho tum khayaalo me
Zindagi mein bhi meri aa jaao
Bit jaaye naa yeh sawaalo mein
Iss jawaani pe kuchh taras khaao
Halaye dil samajo sanam
Halaye dil samajo sanam
Kahenge munh se naa ham
Hamaari bhi koyi maryaada hai
Adaye dil ki janata hi nahi
Mera hamdam bhi kitna sada hai
Yun hi tum mujhse baat karti ho

Bholepan mein hain
Wafa ki khushboo
Bholepan mein hain
Wafa ki khushboo tujhape
Sab kuchh naa kyo lutaau main
Mera betaab dil yeh kehta hai
Tere saaye se lipat jaau mai
Mujhse mel tera
Mujhse mel tera naa ho ek khel tera
Yeh karam mujhpe kuchh jyaada hai
Yun hi tum mujhse baat karti ho
Adaye dil ki janata hi nahi
Mera hamdam bhi kitna sada hai

Ban gayi ho meri sada ke liye
Ban gayi ho meri sada ke liye
Ya mujhe yun hi tum banaati ho
Kahi baaho me naa bhar lu tum ko
Kyo mere hausale badhaati ho
Hausale aur karo
Hausale aur karo paas aate naa daro
Dil naa todenge apna waada hai
Yun hi tum mujhse baat karti ho
Adaye dil ki janata hi nahi
Mera hamdam bhi kitna sada hai
Yun hi tum mujhse baat karti ho.

यूँ ही तुम मुझसे बात करती हो
यूँ ही तुम मुझसे बात करती हो
यूँ ही तुम मुझसे बात करती हो
या कोई प्यार का इरादा है
अदाए दिल की जनता ही नहीं
अदाए दिल की जनता ही नहीं
मेरा हमदम भी कितना सादा है
यूँ ही तुम मुझसे बात करती हो

रोज आती हो तुम ख्यालों में
रोज आती हो तुम ख्यालों में
ज़िन्दगी में भी मेरी आ जाओ
बीत जाए ना यह सवालो में
इस जवानी पे कुछ तरस खाओ
हलए दिल समाजो सनम
हलए दिल समाजो सनम
कहेंगे मुंह से ना हम
हमारी भी कोई मर्यादा है
अदाए दिल की जनता ही नहीं
मेरा हमदम भी कितना सादा है
यूँ ही तुम मुझसे बात करती हो

भोलेपन में हैं
वफ़ा की खुशबू
भोलेपन में हैं
वफ़ा की खुशबू तुझपे
सब कुछ ना क्यों लुटाओ मैं
मेरा बेताब दिल यह कहता है
तेरे साये से लिपट जाओ मई
मुझसे मेल तेरा
मुझसे मेल तेरा ना हो एक खेल तेरा
यह करम मुझपे कुछ ज्यादा है
यूँ ही तुम मुझसे बात करती हो
अदाए दिल की जनता ही नहीं
मेरा हमदम भी कितना सादा है

बन गयी हो मेरी सदा के लिए
बन गयी हो मेरी सदा के लिए
या मुझे यूँ ही तुम बनाती हो
कही बाहों में ना भर लो तुम को
क्यों मेरे हौसले बढ़ाती हो
हौसले और करो
हौसले और करो पास आते ना डरो
दिल ना तोड़ेंगे अपना वादा है
यूँ ही तुम मुझसे बात करती हो
अदाए दिल की जनता ही नहीं
मेरा हमदम भी कितना सादा है
यूँ ही तुम मुझसे बात करती हो.

Song - Yun hi tum mujhse baat karti ho
Singers - Lata Mangeshkar & Mohammed Rafi
Lyricist - Indeevar (Shyamalal Babu Rai)
Music Composer - Kalyanji & Anandji
Movie - Sachaa Jhutha 1970
Starring - Rajesh Khanna, Mumtaz & Vinod Khanna

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adereyi Man Song Lyrics - ආදරෙයි මං ගීතයේ පද පෙළ Adereyi Man Song Lyrics - ආදරෙයි මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2021 Rating: 5

0 comments:

Post a Comment