Jeewithe Kaviyak Song Lyrics - ජීවිතේ කවියක් ගීතයේ පද පෙළ

Jeewithe Kaviyak Song Lyrics - ජීවිතේ කවියක් ගීතයේ පද පෙළ
Song Title : Jeewithe Kaviyak (ජීවිතේ කවියක්)
ගායනය : නන්දා මාලනී
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : බණ්ඩාර ඇහැලියගොඩ
“ගජමන් නෝනා“ ටෙලිනාට්‍ය තේමා ගීතය.


ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..

පසුපසින් හඹා එන අතවර..
හැරදමා..යා නොහැක බෝදුර..
දුක ද ඉවසා දරා ගන්නට
සිතට බල කරනා..
හැඟුම් අවදිව මැවේ කවිකම..

ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..

සෙනෙහසින් රැදී උන් නෙක දන..
පලා යයි නොකියාම ඈතක..
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ..
කවුරු නම් ලංවේද තනියට..

ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jeewithe Kaviyak Song Lyrics - ජීවිතේ කවියක් ගීතයේ පද පෙළ Jeewithe Kaviyak Song Lyrics - ජීවිතේ කවියක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2021 Rating: 5

0 comments:

Post a Comment