Budu Karuna Desa Themi Song Lyrics - බුදු කරුණා දෑස තෙමී ගීතයේ පද පෙළ

Budu Karuna Desa Themi Song Lyrics - බුදු කරුණා දෑස තෙමී ගීතයේ පද පෙළ
Song Title : Budu Karuna Desa Themi (බුදු කරුණා දෑස තෙමී)
ගායනය : නන්දා මාලිනී
සංගීතය : නන්දා මාලිනී
ගී පද රචනය : අනුරාධ සෙනෙවිරත්න


බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැලි ඇද හැලුණා
නිවා තාප ලෝ කතරේ
අමා වතුර ගලා බසී
බුදු කරුණා දෑස තෙමී

කඳු වැටිවල නිසොල්මනේ
ගහ කොළ මල් පිපී නටයි
නැවුම් පොළොව නව නිල්ලේ
බුදු සිරිපා පහස ලබයි

බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැලි ඇද හැලුණා
නිවා තාප ලෝ කතරේ
අමා වතුර ගලා බසී
බුදු කරුණා දෑස තෙමී

කෙළෙස් මලින් උකටලි සිත
නිවා තවන සුවය සොයයි
නිසල ඔබේ බුදු රුව ළඟ
මගෙ හද භාවනා කරයි

බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැලි ඇද හැලුණා
නිවා තාප ලෝ කතරේ
අමා වතුර ගලා බසී
බුදු කරුණා දෑස තෙමී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Budu Karuna Desa Themi Song Lyrics - බුදු කරුණා දෑස තෙමී ගීතයේ පද පෙළ Budu Karuna Desa Themi Song Lyrics - බුදු කරුණා දෑස තෙමී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2021 Rating: 5

0 comments:

Post a Comment