Dewide Atha Samanala Kande Maha Himaye Song Lyrics - දෙවිඳේ ඈත සමනල කන්දේ මහා හිමයේ ගීතයේ පද පෙළ

Dewide Atha Samanala Kande Maha Himaye Song Lyrics - දෙවිඳේ ඈත සමනල කන්දේ මහා හිමයේ ගීතයේ පද පෙළ
Song Title : Dewide Atha Samanala Kande Maha Himaye (දෙවිඳේ ඈත සමනල කන්දේ මහා හිමයේ)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව : ශන්කර් ජායිකිෂන්
සංගීතය : ටී.ආර්. පාපා


දෙවිඳේ...... හෝ.... ඕ......

දෙවිඳේ (ඒ.. එඒ... 
ඈත සමනල කන්දේ මහා හිමයේ ...//

මං මුලාවී හසරක් නොදැනී // 
තනි වු මට වෙනු මැන කරුණා
දෙවිඳේ (ඒ.. එඒ... 
ඈත සමනල කන්දේ මහා හිමයේ
දෙවිඳේ (හා.. අආ... 

බිය දේවි හර්දේ නැගේ සෝ ගිනී

නොදැනේවි මාර්ගෙ වුණා මා තනී
සිරිපාද පද්මාධිපති සුරිඳේ
අයියෝ අනේ කිමද මට මෙ වුණේ

දෙවිඳේ (ඒ.. එඒ... 
ඈත සමනල කන්දේ මහා හිමයේ
දෙවිඳේ (හා.. අආ... 

කොයිදෝ අනේ මගෙ පෙම් රාජයා

සුරිඳේ සොයා දෙන්න මා දුක් නිවා
මායාවකී ප්‍රේමෙ නෑ සම්පතා
වෙනු මැනවි පිහිටක් අනේ මා බලා

දෙවිඳේ (ඒ.. එඒ... 
ඈත සමනල කන්දේ මහා හිමයේ
දෙවිඳේ (හා.. අආ... 

1955 දී තිරගතවූ "සුරඟනී" චිත්‍රපටියේ ගීයකි.

1951 දී භාරතයේ තිරගතවූ "Nagina" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "tune haye mere zakm-e-jigar Ko" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීතය


tune ho tune haye mere zakm-e-jigar ko chhu liya
tune haye mere zakm-e-jigar ko chhu liya
dur hu mai teri duniya se dur hu mai teri duniya se
kyu chhua na man mera tune haye
mere zakm-e-jigar ko chhu liya tune ho

mai pyar ki chandni raat hu
mai pyar ki chandni raat hu
uljhi hui dard ki baat hu uljhi hui dard ki baat hu
tune haye mere zakm-e-jigar ko chhu liya tune ho

suna tha ghar koi rahne laga
suna tha ghar koi rahne laga
dar ke magar dil ye kahne laga
dar ke magar dil ye kahne laga
tune haye mere zakm-e-jigar ko chhu liya
tune haye mere zakm-e-jigar ko chhu liya tune ho

तूने हाय मेरे ज़ख़्म-ए-जिगर को छू लिया
दूर हूँ मैं तेरी दुनिया से
क्यूँ छुआ ना मन मेरा
तूने हाय मेरे ज़ख़्म-ए-जिगर को छू लिया
मैं प्यार की चाँदनी रात हूँ
उलझी हुई दर्द की बात हूँ
तूने हाय मेरे ज़ख़्म-ए-जिगर को छू लिया

सूना था घर कोई रहने लगा
डरके मगर दिल ये कहने लगा
तूने हाय मेरे ज़ख़्म-ए-जिगर को छू लिया

Song : tune ho tune haye mere zakm-e-jigar
Singer : Lata Mangeshkar
Lyricist : Shailendra
Composer : Shankar Jaikishan
Movie : Nagina (1951)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewide Atha Samanala Kande Maha Himaye Song Lyrics - දෙවිඳේ ඈත සමනල කන්දේ මහා හිමයේ ගීතයේ පද පෙළ Dewide Atha Samanala Kande Maha Himaye Song Lyrics - දෙවිඳේ ඈත සමනල කන්දේ මහා හිමයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2021 Rating: 5

0 comments:

Post a Comment