Dakina Thuru Oba Song Lyrics - දකින තුරු ඔබ ගීතයේ පද පෙළ

Dakina Thuru Oba Song Lyrics - දකින තුරු ඔබ ගීතයේ පද පෙළ
Song Title : Dakina Thuru Oba (දකින තුරු ඔබ)
Music : Pasan Liyanage
Vocals,Melody and Lyrics : Thushadi Nethmini
Esraj : Sujeewa Ranasinghe
Guitars : Mahi Pasquel
Flute : Nuwan Balasooriya
Sitar : Jagath Mapalagama


පිනැති දැහැනක සමවැදී
නෙතට නොගැටුණු පෙමක් තිබුනා.
ගත්ත හුස්මක් පවා දැනෙනා
දකින තුරු ඔබ බලන් හිටියා.

හීන අතරින් ඔබව දුටුදා
ඔබට නොකියා ඔබව සෙව්වා
ළඟට එන්නට වරම් නැතිදා
දුක් සුසුම් හද ගිගුම් දුන්නා.

දිනෙන් දින රැය ගනන් ගෙවුනා
ඔබ දකිනතුරු සුසුම් හෙලුවා
හද නතර වුණ ඔබම පතලා
අදත් මං මග බලන් හිටියා.

පිනැති දැහැනක සමවැදී
නෙතට නොගැටුණු පෙමක් තිබුනා.
ගත්ත හුස්මක් පවා දැනෙනා
දකින තුරු ඔබ බලන් හිටියා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dakina Thuru Oba Song Lyrics - දකින තුරු ඔබ ගීතයේ පද පෙළ Dakina Thuru Oba Song Lyrics - දකින තුරු ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment