Bolada Katha Kiyala Song Lyrics - බොළඳ කතා කියලා ගීතයේ පද පෙළ

Bolada Katha Kiyala Song Lyrics - බොළඳ කතා කියලා ගීතයේ පද පෙළ
Song Title : Bolada Katha Kiyala (බොළඳ කතා කියලා)
ගායනය : කීර්ති පැස්කුවල්
පද : ලොස් ෆ්ලෙමින්කෝස් (කවරෙකු දැයි නොදනී)
තනුව : ලොස් ෆ්ලෙමින්කෝස් (කවරෙකු දැයි නොදනී)
මුල් ගායනය : ලොස් ෆ්ලෙමින්කෝස්


බොළඳ කතා කියලා
පාසැලෙ පෙම බැඳලා
මතු පෙම් සිහින මවා
ගත කළෙ ජීවිතය එදා

මා දිළිඳෙකු හන්දා
වතුපිටි ගෙවල් සොයා
මගෙ ආදරෙ නොබලා
වෙන කෙනෙකුට මන බැන්දා

දුප්පත් වූවත් ආදරයයි
මිල මුදලට වැඩිෙන් අගනයි
මගෙ පොඩි ගෙට කැන්දන් එන්නයි
මම නැකැත් බැලුවෙ කෙල්ලේ ඔබටයි //

ඔබ මා තනි කරලා
අද වසරක් ගෙවුණා
ඔබ කී බොළඳ කතා
දැන් වගෙ මට සිහිවෙනවා

දුප්පත් වූවත් ආදරයයි
මිල මුදලට වැඩියෙන් අගනයි
මගෙ පොඩි ගෙට කැන්දන් එන්නයි
මම නැකැත් බැලුවෙ කෙල්ලේ ඔබටයි //

සිහින ලොවට වැදිලා
ඔබෙ සුදු මුහුණ මවා
ආදර බස් දොඩලා
සැනසෙන්නම් මැරෙණ තුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bolada Katha Kiyala Song Lyrics - බොළඳ කතා කියලා ගීතයේ පද පෙළ Bolada Katha Kiyala Song Lyrics - බොළඳ කතා කියලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment