සුන්දර තබ්බෝව දිය කොමලි - තබ්බෝව වැව 🌿🍃🎋🌱🌴🍀 (Thambowa Wawa)

සුන්දර තබ්බෝව දිය කොමලි - තබ්බෝව වැව 🌿🍃🎋🌱🌴🍀 (Thambowa Wawa) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ අතීතයේ තබ්බවාපි ලෙස හදුන්වා දී ඇතී තබ්බෝව වැව ගැන...

මෙම වැව පෝෂණය වන්නේ මී ඔයෙන්..

මෙහි විශාලත්වය හෙක්ටයාර් 461 පමණ වෙනවා..

පුත්තලම  ප්‍රදේශයේ පිහිටා ඇති වැව් අතරින් විශාලතම හා පැරණිතම වැව ලෙස සැලකෙන්නේද තබ්බෝව වැවයි..

මෙය කරවා ඇත්තේ කාවන්තිස්ස රජු බව විශ්වාසයක් පවතිනවා.. නමුත්  ඒ සඳහා පැහැදිලි සාක්ෂි හමුවී නැහැ..

මෙහි වැව් බැම්ම මීටර් 1910 පමණ වන අතර බැම්ම මීටර් 9ක් උස වෙනවා..

පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම වැව කොළඹ සිට මීගමුව දක්වා මාර්ගයේ ගොස් පුත්තලමින් හැරී අනුරාධපුර -ත්‍රීකුණාමල මාර්ගයේ කිලෝමීටර 8 පමණ ගොස් කරුවලගස්වැව ඔරලෝසු කණුව අසලින් වමට හැරී මද දුරක් ගිය විට හමුවෙනවා...

මෙය පළවන පරාක්‍රමබාහු රජු ප්‍රතිසංස්කරණය කරවා ඇතැයි ද සැලකෙනවා... 

මී ඔය හරවා බැඳී වේල්ලෙන් රදව් බැඳී ඇළ ඔස්සේ තබ්බෝව වැවට ජලය සපයා තියෙනවා..

මෙය ආසන්නයේ නාග රුව සහිත ගල් පුවරුවක් ද දක්නට ලැබෙනවා..

පින්තූර Darshana Rodrigo 📸🙏
සුන්දර තබ්බෝව දිය කොමලි - තබ්බෝව වැව 🌿🍃🎋🌱🌴🍀 (Thambowa Wawa) - Your Choice Way

සුන්දර තබ්බෝව දිය කොමලි - තබ්බෝව වැව 🌿🍃🎋🌱🌴🍀 (Thambowa Wawa) - Your Choice Way

සුන්දර තබ්බෝව දිය කොමලි - තබ්බෝව වැව 🌿🍃🎋🌱🌴🍀 (Thambowa Wawa) - Your Choice Way

සුන්දර තබ්බෝව දිය කොමලි - තබ්බෝව වැව 🌿🍃🎋🌱🌴🍀 (Thambowa Wawa) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සුන්දර තබ්බෝව දිය කොමලි - තබ්බෝව වැව 🌿🍃🎋🌱🌴🍀 (Thambowa Wawa) සුන්දර තබ්බෝව දිය කොමලි - තබ්බෝව වැව 🌿🍃🎋🌱🌴🍀 (Thambowa Wawa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 07, 2021 Rating: 5

0 comments:

Post a Comment