Your Choice Way

Thamath Adarei Man Song Lyrics - තාමත් ආදරෙයි මං ගීතයේ පද පෙළ

Thamath Adarei Man Song Lyrics - තාමත් ආදරෙයි මං ගීතයේ පද පෙළ
Song Title : Thamath Adarei Man (තාමත් ආදරෙයි මං)
Singing : Lavan Abhishek (ලවන් අභිෂේක් මහත්මා) Teledrama : Sangeethe Teledrama [2020] (සංගීතේ ටෙලි නාට්‍ය)


තාමත් ආදරෙයි මං
මරෙ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද
මගෙ ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසනු බැරිම නිසා

මතකය රිදවයි
ආ ගිය තැන් කියලා
පපුවට බර ඇයි
දුක එතරම් පරණ වෙලා
ඔබ මා හුස්මයි
ආදරේ දියම වෙලා
මං දන්නවා
ඔයා තවමත් මට ආදරේ කියලා

නෙතු යට රස්නෙයි
උණුහුම ඇයි රැඳිලා
සුසුමක සුවඳට
උණු කඳුලක් තුරුළු වෙලා
ආයෙමත් ඉන්නම්
හිස උකුලටම තියා
මං දන්නවා
ඔයා තවමත් මට ආදරේ කියලා

තාමත් ආදරෙයි මං
මරෙ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද
මගෙ ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසනු බැරිම නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thamath Adarei Man Song Lyrics - තාමත් ආදරෙයි මං ගීතයේ පද පෙළ Thamath Adarei Man Song Lyrics - තාමත් ආදරෙයි මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, March 06, 2021 Rating: 5

0 comments:

Post a Comment