Saththai Oya Song Lyrics - සත්තයි ඔයා ගීතයේ පද පෙළ

Saththai Oya Song Lyrics - සත්තයි ඔයා ගීතයේ පද පෙළ
Song Title : Saththai Oya (සත්තයි ඔයා)
Artist : Pramoth Ganearachchi |  Asanjaya Weerasinghe | Deshan Vilege | Thuwan Inzamam
Melody & Music : Nimesh Kulasinghe
Lyrics : Naveen Perera
Teledrama : Sangeethe Teledrama [2020] (සංගීතේ ටෙලි නාට්‍ය)


සත්තයි ඔයා…ලස්සනම මතකයක්..
මේ වෙදනා ආදරේ තිළිණයක්…
රිදවුමක් නැති ආදරේ අහඹුවක්…
හමුවිමක් නැති වෙන්විම පුදුමයක්…

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ..

පාවේලා ගියාට වේදනා සදා මෙ භවේ..
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
රහසේ හඩලා..තැවිලා ඉන්නම්

සාගරේ සමාන ආදරේ දරා පපුවේ
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
රහසේ හඩලා..තැවිලා ඉන්නම්..

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Saththai Oya Song Lyrics - සත්තයි ඔයා ගීතයේ පද පෙළ Saththai Oya Song Lyrics - සත්තයි ඔයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 06, 2021 Rating: 5

0 comments:

Post a Comment