Sihin Sarin Iki Bida Bida Song Lyrics - සිහින් සරින් ඉකි බිඳ බිඳ ගීතයේ පද පෙළ

Sihin Sarin Iki Bida Bida Song Lyrics - සිහින් සරින් ඉකි බිඳ බිඳ ගීතයේ පද පෙළ
Song Title : Sihin Sarin Iki Bida Bida (සිහින් සරින් ඉකි බිඳ බිඳ)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි

ආදරයේ වේදනාව
දිනකදි ඔබ හට දැනේවි
ඒ දැනුනම මගේ හී වෙත
ඔබ නිහඬව බැන වදීවි
ඔබ නිහඬව බැන වදීවි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි

ආදරයේ කඳුළු පළස
මත නිහඬව ඔබ හිඳීවි
නිබඳව ඔබ හිඳිනා සඳ
හීන් හඬින් බැන වදීවි
හීන් හඬින් බැන වදීවි

සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihin Sarin Iki Bida Bida Song Lyrics - සිහින් සරින් ඉකි බිඳ බිඳ ගීතයේ පද පෙළ Sihin Sarin Iki Bida Bida Song Lyrics - සිහින් සරින් ඉකි බිඳ බිඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 10, 2021 Rating: 5

0 comments:

Post a Comment