Sanda Oba Mage Song Lyrics - සඳ ඔබ මගේ ගීතයේ පද පෙළ

Sanda Oba Mage Song Lyrics - සඳ ඔබ මගේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Oba Mage (සඳ ඔබ මගේ)
Artist : Athula Adikari ft. Samitha Mudunkotuwa
Music : Anthony Surendra
Album : Sanda Oba Mage - Single
Lyrics : Dr. Praneeth Abeysundara


සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ//
රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සිහිනේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ//

රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සිහිනේ
හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ
මේ සැදෑවේ කෝ කොහේදෝ මා සොයන්නී

සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ//
රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සිහිනේ
කෝ කොහේදෝ මා සොයන්නී
ආදරේ දුන්නී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Oba Mage Song Lyrics - සඳ ඔබ මගේ ගීතයේ පද පෙළ Sanda Oba Mage Song Lyrics - සඳ ඔබ මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 10, 2021 Rating: 5

0 comments:

Post a Comment