හිත හොද නෙළුම් බුදු කුළුණ විවෘත වෙයි ☸️🙏😇 (Nelum Budu Kuluna)

හිත හොද නෙළුම් බුදු කුළුණ විවෘත වෙයි ☸️🙏😇 (Nelum Budu Kuluna) - Your Choice Way
අද අපි කතා කරන්නේ තවත් සුවීශේෂී කුළුණක් ගැන..

ඒ නම හරී අපූරුයි "හිත හොද නෙළුම් බුදු කුළුණ"යි..

තිස්සමහාරාමයේ පොල්ගහවැලෑන- පන්නෙගමුව ප්‍රදේශයේ මේ සුවිශේෂි කුළුණ ඉදිකර තිබෙනවා..

අඩි 120ක් පමණ මේ කුළුණ උසයි..

මේ කුළුණ මස්තකයේ ධර්ම චක්‍ර මුද්‍රාවේ සමාධි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කර තිබෙනවා..

ශාසන කීර්ති ශ්‍රී කලාශූරි පුජ්‍යපාද රත්නපුරයේ නන්ද හිමි විසින් මෙම බුදු පිළිම වහන්සේ නිර්මාණය කර තිබෙනවා...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
හිත හොද නෙළුම් බුදු කුළුණ විවෘත වෙයි ☸️🙏😇 (Nelum Budu Kuluna) - Your Choice Way

හිත හොද නෙළුම් බුදු කුළුණ විවෘත වෙයි ☸️🙏😇 (Nelum Budu Kuluna) - Your Choice Way

හිත හොද නෙළුම් බුදු කුළුණ විවෘත වෙයි ☸️🙏😇 (Nelum Budu Kuluna) - Your Choice Way

හිත හොද නෙළුම් බුදු කුළුණ විවෘත වෙයි ☸️🙏😇 (Nelum Budu Kuluna) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හිත හොද නෙළුම් බුදු කුළුණ විවෘත වෙයි ☸️🙏😇 (Nelum Budu Kuluna) හිත හොද නෙළුම් බුදු කුළුණ විවෘත වෙයි ☸️🙏😇 (Nelum Budu Kuluna) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2021 Rating: 5

0 comments:

Post a Comment